C.E.B. Kattiya Udaw

Bad News

Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    CEB man power meter reading set wela thiyenawaa.eth machan mata thiyena awla oya godak loku area khomadha mathaka thiya ganne kiyana eka.ekata oyala pawaich karana trick monawadha? meka mage elakiri eke palweni thread eka.
     
    Last edited:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    mehemai machan ... bill set eke udinma thiyanawa walk order kiyala no tikak onamabilak arn balapan eka thiyanawa... me order ekata thamai gewal set karala thiyenne bill pack eka aran field ekata bassa kiyanne map ekak aran bassa wage thamai... kalin e fild eka balapu ekawat contact karan fild bahapan .. kiyana tharam amaru na
     
    Phenol

    Banned
    May 14, 2015
    255
    41
    0
    ඕක එච්චර අමාරුවක් නෑ බන්. ගෙවල් තියන පිලිවලට තමා බිල් පොතේ පිටු සෙට් වෙලා තියෙන්නේ. උබට ගෙයක් හොයා ගන්න අමාරු උනත් ඒ පැත්තේ එකෙක්ගෙන් ඇහුවොත් අනිවා කියලා දෙනවනේ බන්. උබ දැන් ඔය සෙට් වුනේ කෙලින්ම මණ්ඩලේටද ? (මොකද ඕක ගොඩක් තැන් වල මෑන්පවර් දීලා නේ තියෙන්නේ)
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    uba koi paththeda enne idapan ballla lehala thiyanna lol jorking aulak naha machoo uba thanikata kalin kenek gen experience ganin bill order ekata thiyenne mathaka thiya ganna wenne balllo inna gewal wahala thiyena gewal awala nam ubala dannawa neh parana reading guess karala danawa reason eka kiyala , anik awa mitter eka tiyena than deparak giyahama mathakai echcharai cap ekak dagena palayan wadee iwarai !
     
    Bad News

    Well-known member
  • Jan 1, 2017
    2,488
    1,722
    113
    Everywhere
    uba koi paththeda enne idapan ballla lehala thiyanna lol jorking aulak naha machoo uba thanikata kalin kenek gen experience ganin bill order ekata thiyenne mathaka thiya ganna wenne balllo inna gewal wahala thiyena gewal awala nam ubala dannawa neh parana reading guess karala danawa reason eka kiyala , anik awa mitter eka tiyena than deparak giyahama mathakai echcharai cap ekak dagena palayan wadee iwarai !

    Thanks Machan.
    Balla Badhapan hodhe...
    :lol:
     
    ඔය පාරවල් වල හැම වන්ගුවකින්ම දකුනට හෝ වමට හැරිල ගියොත් හිටපු තැනටම එනව.හැබැයි main road එක skip කල යුතුයි .ඕක ඔය ගෙවල් ගනෙ යන insurance කාරයො දන්න එකක්
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕනෑම දෙයක් නැවත නැවත කරනකොට සාමාන්‍ය දෙයක් වෙනවා බන් .ඕනනම් උබට එකපාරක් දෙපාරක් වරදෙයි .ඊට පස්සේ නින්දෙන් වගේ ගෙවල් හොයන යන්න පුලුවන්වෙයි .
    පීනන්න පුරුදු වෙන්න වතුරට බහින්නම ඕන .ගොඩ ඉදන් පීනන්න පුරුදු වුනාට වැඩක් නැහැ .:cool:

    ගුඩ්ලක් ෆොර් නිව් ජොබ්:cool: