C# Help.. plz plz

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    මට C# project එකක button click එකේදි, C++ project එකක් කරන්න ඔනි. කොහොමද බන් කරන්නෙ??
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "C++ project එකක් කරන්න ඔනි" කිව්වෙ Open කරන්නද ඕන ? :rolleyes::rolleyes:
    එහෙනම් බකාඩි කියපු විදියට කරන්න පුලුවන්:yes: