C$K අපේ එළකිරි මිත්‍රයා ගැන යමක්

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    C$K අපේ එළකිරි මිත්‍රයා ගැන යමක්

    C$K අපේ එළකිරි මිත්‍රයා ගැන යමක්

    ඔන්න අපේ සි ඩොලර් කෙත් (C$K) නැත්තන් කමාන්ඩර් මල්ලි ඉඳලා ඉඳලා 11 හ ගහලා,මම බැලුවා ඉතින් 11 හ ගහපු නිසා මනුස්සයා ගැන යමක් කියන්න...

    මෙතුමාගේ වැඩේ ඉතින් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනි සිටින එක තමා,නිකන් අපේ සමහරු වගේ නෙට් එකේ වීරයෝ වෙන්නෙ නැතුව
    එ දෙවල් සම්බන්ධයෙන් ප්‍රයෝගිකව මහපාරට බැහැලා වැඩ කරන කෙනෙක්...

    අසාධාරණයට අයුක්තියට යකා නැගලා අයෙත් නගින කෙනෙක්,හොඳින් ඉන්නකොට නිකං පොඩි බබෙක් වගේ :yes:...

    දැන් වැඩිය එළකිරි එන්නෙ නැති නිසා සමහරු මෙයා ගැන දන්නෙ නැතුව ඇති,මෙයා තමා ඔන්න එළකිරියේ මහසොහොන් බලකාය දැම්මෙ...

    රට ජාතිය ආගම වෙනුවෙන් කෙරෙන ඔනම වැඩකට කැපවෙලා වැඩ කරන පුද්ගලයෙක් උනාට තමුන්ගේ වැඩ ගැන එතරම් තැකිමක් නැ...අන්න එක තමා මෙයාගේ තියන අවුල...

    වැඩක් කිව්වොත් උදව්වක් ඉල්ලුවොත් පස්ස ගහන්නෙ නැතුව කරන කෙනෙක්...

    ඔලුවට ආපු ටික තමා ඔය කිව්වෙ...

    එහෙනන් අපි කවුරුත් කමාන්ඩර් C$K ට සුභපතමු එයාගේ ඉදිරි වැඩ කටයුතු වලට...

    ඔබ ඉදිරියේ දි කරන සියලු වැඩ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙවා !!!

    තෙරුවන් සරණයි !!!

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    :yes:elama porak thama c$k.
    11.gif
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    ඔව් ඔව් මතකයි අර ගයාන්ගේ සිංදුවට කෑගහල දාල තිබ්බ ත්‍රෙඩ් එකේ බෞද්දකම බේරුනා රෙද්ද පල්ලෙන් , කුණුහරප එකයි..
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් ඔව් මතකයි අර ගයාන්ගේ සිංදුවට කෑගහල දාල තිබ්බ ත්‍රෙඩ් එකේ බෞද්දකම බේරුනා රෙද්ද පල්ලෙන් , කුණුහරප එකයි..

    ඔව් එක මමත් දන්නවා කුණුහරප කිව්ව පලියට මිනිස්සු මැනගන්න එපා ඔහේ හරිය...
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0

    ඔව් එක මමත් දන්නවා කුණුහරප කිව්ව පලියට මිනිස්සු මැනගන්න එපා ඔහේ හරිය...

    ඔච්චර කඩේ යන්න එපා හරිය , මට මතකයි එදා එතුමට වැඩිපුරම කඩේ ගියෙත් ඔබතුමා තමයි..
    sorry මටනම් අවංකවම මිනිහ කුහකයෙක් එදයින් පස්සේ..
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔච්චර කඩේ යන්න එපා හරිය , මට මතකයි එදා එතුමට වැඩිපුරම කඩේ ගියෙත් ඔබතුමා තමයි..
    sorry මටනම් අවංකවම මිනිහ කුහකයෙක් එදයින් පස්සේ..

    hari.. Umba umbe mathaya kiwwane :) umbe mathayata api garu karanwa. eeka nisa thawa duratath balen ellenna awith thread eka wena dihakata geniyanna epa.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔච්චර කඩේ යන්න එපා හරිය , මට මතකයි එදා එතුමට වැඩිපුරම කඩේ ගියෙත් ඔබතුමා තමයි..
    sorry මටනම් අවංකවම මිනිහ කුහකයෙක් එදයින් පස්සේ..

    කුහක කම කියන එකේ තෙරුමවත් හරියට ඔය උන්නෙහා දන්නවාද කියන එක මට සැකයක්,මොකක්ද උන්නෙහා මේ කඩේ යනවා කියන්නෙ :D
     
    getitfree

    Member
    Nov 25, 2011
    271
    108
    0
    hari.. Umba umbe mathaya kiwwane :) umbe mathayata api garu karanwa. eeka nisa thawa duratath balen ellenna awith thread eka wena dihakata geniyanna epa.

    ඔව් මම මගේ මතය ප්‍රකාශ කරා , තවදුරටත් එල්ලුනේ නැත උබතුමන්ලා මගේ කමෙන්ට් quote කර නිසා පිලිතුරු සැපයුවෙමි..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කමන්ඩර් මල්ලි එල කොල්ලෙක් මම එළකිරි එකේ දැකපු
    කෙලින් කියන දේ කෙලින්ම කියනව පොර
    අන්න එහෙම උන් තමයි රටට ඕනේ
    එළකිරි කමන්ඩර්ට මගේ උණුසුම් සුභ පැතුම් !
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ඔව් මම මගේ මතය ප්‍රකාශ කරා , තවදුරටත් එල්ලුනේ නැත උබතුමන්ලා මගේ කමෙන්ට් quote කර නිසා පිලිතුරු සැපයුවෙමි..

    ඔව් ඔව් කාටත් මත ප්‍රකාශ කිරිමේ අයිතිය තිබෙනවා :yes: