C$K අපේ එළකිරි මිත්රයා ගැන යමක්
C$K අපේ එළකිරි මිත්රයා ගැන යමක්
ඔන්න අපේ සි ඩොලර් කෙත් (C$K) නැත්තන් කමාන්ඩර් මල්ලි ඉඳලා ඉඳලා 11 හ ගහලා,මම බැලුවා ඉතින් 11 හ ගහපු නිසා මනුස්සයා ගැන යමක් කියන්න...
මෙතුමාගේ වැඩේ ඉතින් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනි සිටින එක තමා,නිකන් අපේ සමහරු වගේ නෙට් එකේ වීරයෝ වෙන්නෙ නැතුව
එ දෙවල් සම්බන්ධයෙන් ප්රයෝගිකව මහපාරට බැහැලා වැඩ කරන කෙනෙක්...
අසාධාරණයට අයුක්තියට යකා නැගලා අයෙත් නගින කෙනෙක්,හොඳින් ඉන්නකොට නිකං පොඩි බබෙක් වගේ
...
දැන් වැඩිය එළකිරි එන්නෙ නැති නිසා සමහරු මෙයා ගැන දන්නෙ නැතුව ඇති,මෙයා තමා ඔන්න එළකිරියේ මහසොහොන් බලකාය දැම්මෙ...
රට ජාතිය ආගම වෙනුවෙන් කෙරෙන ඔනම වැඩකට කැපවෙලා වැඩ කරන පුද්ගලයෙක් උනාට තමුන්ගේ වැඩ ගැන එතරම් තැකිමක් නැ...අන්න එක තමා මෙයාගේ තියන අවුල...
වැඩක් කිව්වොත් උදව්වක් ඉල්ලුවොත් පස්ස ගහන්නෙ නැතුව කරන කෙනෙක්...
ඔලුවට ආපු ටික තමා ඔය කිව්වෙ...
එහෙනන් අපි කවුරුත් කමාන්ඩර් C$K ට සුභපතමු එයාගේ ඉදිරි වැඩ කටයුතු වලට...
ඔබ ඉදිරියේ දි කරන සියලු වැඩ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙවා !!!
තෙරුවන් සරණයි !!!
මෙතුමාගේ වැඩේ ඉතින් රට ජාතිය ආගම වෙනුවෙන් පෙනි සිටින එක තමා,නිකන් අපේ සමහරු වගේ නෙට් එකේ වීරයෝ වෙන්නෙ නැතුව
එ දෙවල් සම්බන්ධයෙන් ප්රයෝගිකව මහපාරට බැහැලා වැඩ කරන කෙනෙක්...
අසාධාරණයට අයුක්තියට යකා නැගලා අයෙත් නගින කෙනෙක්,හොඳින් ඉන්නකොට නිකං පොඩි බබෙක් වගේ
...දැන් වැඩිය එළකිරි එන්නෙ නැති නිසා සමහරු මෙයා ගැන දන්නෙ නැතුව ඇති,මෙයා තමා ඔන්න එළකිරියේ මහසොහොන් බලකාය දැම්මෙ...
රට ජාතිය ආගම වෙනුවෙන් කෙරෙන ඔනම වැඩකට කැපවෙලා වැඩ කරන පුද්ගලයෙක් උනාට තමුන්ගේ වැඩ ගැන එතරම් තැකිමක් නැ...අන්න එක තමා මෙයාගේ තියන අවුල...
වැඩක් කිව්වොත් උදව්වක් ඉල්ලුවොත් පස්ස ගහන්නෙ නැතුව කරන කෙනෙක්...
ඔලුවට ආපු ටික තමා ඔය කිව්වෙ...
එහෙනන් අපි කවුරුත් කමාන්ඩර් C$K ට සුභපතමු එයාගේ ඉදිරි වැඩ කටයුතු වලට...
ඔබ ඉදිරියේ දි කරන සියලු වැඩ සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙවා !!!
තෙරුවන් සරණයි !!!

මොනවා උනත් කාර්ඩ් කියලා හරියට ලියාගන්න බැරි භුතයෙක්