C language Help

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    int i=10,x=0;

    while(i>=0)
    {

    if(i%3==1)
    {
    x=x+1;
    printf("%d",x);
    }
    --i;
    }





    Mata menna me coding eke if(i%3==1) kiyana code eka poddak pahadili karala denawada ?

    if(i%3==1) code eke i%3==1 mokakda kiyawenne ?
    % mark eka gana and == marks walin mokakda wenne kiyala dana ganna oni

    please help me :dull:
     

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    % thamai division
    == check karanava divide kalama 1 ithuru wenavada kiyala 1 ithuri nam conditon eka true


    if(i%3==1) // i divided by 3 and checking if the remainder is equal to 1
     
    Last edited:
    • Like
    Reactions: kasuwa1235
    % වලින් වෙන්නේ ඉන්ටිජර් එකක් තවත් ඉන්ටිජර් එකකින් බෙදුවම ඉතිරි අගය කියන එක.
    5%2 (5%2 = 1, 6%2 = 0, 5%3=2 5%4=1 වගේ)
    = කියන්නේ assignment (x = 2, වගේ)
    == කියන්නේ <= වගේ එකක් සරලවම කිව්වොත්. <= කියන්නේ කුඩයි හෝ සමානයි කියලනේ, == කියන්නේ හැම අතින්ම සමානයි වගේ අදහසක්.
     
    • Like
    Reactions: kasuwa1235

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    කෑප්ටන් Jack Sparrow;17750096 said:
    % වලින් වෙන්නේ ඉන්ටිජර් එකක් තවත් ඉන්ටිජර් එකකින් බෙදුවම ඉතිරි අගය කියන එක.
    5%2 (5%2 = 1, 6%2 = 0, 5%3=2 5%4=1 වගේ)
    = කියන්නේ assignment (x = 2, වගේ)
    == කියන්නේ <= වගේ එකක් සරලවම කිව්වොත්. <= කියන්නේ කුඩයි හෝ සමානයි කියලනේ, == කියන්නේ හැම අතින්ම සමානයි වගේ අදහසක්.

    Me coding eke Output eka awe

    1234
    x=5

    eka wenne bane ?
     
    Me coding eke Output eka awe

    1234
    x=5

    eka wenne bane ?

    int i=10,x=0;

    while(i>=0)
    {

    if(i%3==1)
    {
    x=x+1;
    printf("%d",x);
    }
    --i;
    }

    ඉතින් බන්

    i=10, 10%3=1; x=1
    i=9, Na
    i=8, na
    i=7, 7%3=1; x=1+1=2
    i=6, na
    i=5, na
    i=4, 4%3=1; x=2+1=3
    i=3, na
    i=2, na
    i=1 1%3=1;x=3+1=4

    printf eka line eke nisa output eka 1234
     

    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    කෑප්ටන් Jack Sparrow;17750326 said:
    ඉතින් බන්

    i=10, 10%3=1; x=1
    i=9, Na
    i=8, na
    i=7, 7%3=1; x=1+1=2
    i=6, na
    i=5, na
    i=4, 4%3=1; x=2+1=3
    i=3, na
    i=2, na
    i=1 1%3=1;x=3+1=4

    printf eka line eke nisa output eka 1234

    ok thanks