මචන්ලා C language එකේ threading ගැන ප්රශ්නයක් තියෙනවා. උදවු කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද?
ප්රශ්නේ මේකයි මචන්. P Threads වලින් තමා වෙන්න ඕනි. මේ ගැටලුව මට අවේ embedded development එකකදී. මම directfb library එකෙන් GUI එකක් design කළා. මට දැන් ඕනි මචන් මේ system එකේ තියෙන nfc device එක read කරන්න. මම මේක while loop එකකින් කළා. infinity loop එකක්. nfc card එකක් detect උනාම loop එක break වෙනවා. card value එක return වෙනවා. හැබැයි මචන් මේක thread එකක් නොදා කලොත් card එක detect වෙනතුරු system එක struck වෙනවා. එහෙම වෙන්න බැහැ. ඒ අතරතුර keypad එකෙන් input ගන්න පුළුවන් වෙන්න ඕනි. වෙන thread එකක return වෙන value එකක් කොහොමද තවත් thread එකකට ගන්නේ? thread join කරලා කරන්න try කළා. එත් thread දෙකේ වෙන්නේ separate process දෙකක් නේ. කොහොමද මේක කරන්නේ?

Last edited: