C Programming Help ?

c help

Member
Jun 14, 2017
7
0
0
මචන් c language එකෙන් Hotel reservation system එකක්‌ හදන්න ඕන ,
basic programme එකක් ඕන ,කොහොමද පටන් ගන්න ඕන කියල language එක දන්න කෙනෙක් කියන්න
උබල ගාව මොනවා හරි managment system එකක්‌ තියනවා නම් දාපන්
 
sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    unba private institute ekakada igena ganne?
    oka assignment ekak neda unbata deepu?

    mehemai bn eyala unbe knowledge eka check karanawa witharai nathnam oya wage system ekak hadanna suitable language ekak nemei C kiyanne,
     
    c help

    Member
    Jun 14, 2017
    7
    0
    0
    unba private institute ekakada igena ganne?
    oka assignment ekak neda unbata deepu?

    mehemai bn eyala unbe knowledge eka check karanawa witharai nathnam oya wage system ekak hadanna suitable language ekak nemei C kiyanne,

    assesment:(
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මචන් c language එකෙන් Hotel reservation system එකක්‌ හදන්න ඕන ,
    basic programme එකක් ඕන ,කොහොමද පටන් ගන්න ඕන කියල language එක දන්න කෙනෙක් කියන්න
    උබල ගාව මොනවා හරි managment system එකක්‌ තියනවා නම් දාපන්

    දුන්න එකාට පිස්සුද කියලා අහපං.
    මා ගාව තියනවා C# වලින් කල ඒවා නම්. ඔක්කොම maldives හොටෙල් වලට.
    reservation system එකක් කියන්නේ පුතේ සැහෙන්න ලොකු සීන් එකක් හොදේ
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    දුන්න එකාට පිස්සුද කියලා අහපං.
    මා ගාව තියනවා C# වලින් කල ඒවා නම්. ඔක්කොම maldives හොටෙල් වලට.
    reservation system එකක් කියන්නේ පුතේ සැහෙන්න ලොකු සීන් එකක් හොදේ

    එහෙම කියන්න එපා බන්. මමත් මේ දවස් වල C වලින් වැඩ කරන්නේ.
    :D:D
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    මචන් c language එකෙන් Hotel reservation system එකක්‌ හදන්න ඕන ,
    basic programme එකක් ඕන ,කොහොමද පටන් ගන්න ඕන කියල language එක දන්න කෙනෙක් කියන්න
    උබල ගාව මොනවා හරි managment system එකක්‌ තියනවා නම් දාපන්

    පෙනෙන හැටියට උඹේ වැඩේ නම් ලොකුවට සංකීර්ණ කරගන්න ඕනි දෙයක් නෙමේ. console application එකක් ලියන්න තියෙන්නේ. මට පෙනෙන විදිහට ඔතන බලන්නේ උඹ කොහොමද උබට උගන්නපු concepts, theory හරි තැනට හරි විදිහට යොදාගන්නේ කියල බලන එක. උඹට GUI එහෙම use කරලා කරන්න ඕනි නම් අහපන්. හැබැයි ඉතින් ලේසි නම් නැහැ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    එහෙම කියන්න එපා බන්. මමත් මේ දවස් වල C වලින් වැඩ කරන්නේ.
    :D:D

    mage asama language eka
    but ubata thereyi tikak loku project ekak set unama
    time aka and affart eka kochcharada kiyala
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,835
    9,537
    113
    Arkham City
    oka C file handling walin karapn text file read,write,update,delete thama mamath kara Payroll ekak C++ walin file handling use karala console based ekak. Ubatath ehema thama karanna wenne
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    mage asama language eka
    but ubata thereyi tikak loku project ekak set unama
    time aka and affart eka kochcharada kiyala

    ඒක නම් ඇත්ත තමා මචන්. මේ දවස් වල යන්නෙත් ඒ වගේ එකක්. එත් වෙන විකල්පයක් නැහැ. මේක C වලින්ම කරන්න වෙන වැඩක්
    :no::no:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඒක නම් ඇත්ත තමා මචන්. මේ දවස් වල යන්නෙත් ඒ වගේ එකක්. එත් වෙන විකල්පයක් නැහැ. මේක C වලින්ම කරන්න වෙන වැඩක්
    :no::no:

    monawada ban dan C walin duwanne?
    issara api textile Quota board ekata Linux based System ekak haduwa C walin
    passe .lk registry ekata Auto Routers config Manager kiyala ekak haduwa.
    Asawen kala. eka thama base une C# strong wenna
     
    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    monawada ban dan C walin duwanne?
    issara api textile Quota board ekata Linux based System ekak haduwa C walin
    passe .lk registry ekata Auto Routers config Manager kiyala ekak haduwa.
    Asawen kala. eka thama base une C# strong wenna

    Linux based system එකක් තමා මචන්. custom linux distro එකකට applications ලියනවා මචන්. hardware module ගොඩක් තියෙනව. ඒ නිසා තමා C වලින් කරන්න වෙලා තියෙන්නේ.