මචංලා C වල වේරියබල්ස් කීපයකට එක සමාන memory address තියෙන්න පුලුවන්ද?
මේ උදාහරණය බලන්න.
මේ විදියට තමයි console එකේ output එක එන්නේ.
මේ උදාහරණය බලන්න.
Code:
#include <stdio.h>
int main()
{
int num = 10;
int num2 = 110;
printf("%d live in %p\n",num);
printf("%d live in %p\n",num2);
return 0;
}
මේ විදියට තමයි console එකේ output එක එන්නේ.
Code:
10 live in 0022FF94
110 live in 0022FF94

මම ඩෙසිමල් value එකත් ඒ එක්කම බැලුව ඒ දෙක එක සමානයිනේ? 
