machan mata mage wpf application eke datagrid eke pennana data excel document ekakata export karaganna ona wela thiyenawa.net eke balapuw okkoma awul ban.ubala kalin meka karla thiyenawa nan podi help ekak diyanko
machn meka try krnna
http://www.codeproject.com/Articles/120480/Export-to-Excel-Functionality-in-WPF-DataGrid
Its worked.

machn meka try krnna
http://www.codeproject.com/Articles/120480/Export-to-Excel-Functionality-in-WPF-DataGrid
Its worked.


මචන් මට ඔයාගෙන් පොඩි දෙයක් අහගන්න පුලවන්ද? visual c sharp වලින් application එකක් හැදුවම IDE එකෙන් ගොඩක් FILES හදනවනේ? මෙහෙම නැතිව අපිට තනි ෆයිල් එකක මේක කරන්න බැරිද? මේ ෆයිල් ස්ට්‍රක්චර් එක පැහැදිලි කරල දෙන්න පුලුවන්ද? නැත්නම් නෙට් එකේ තියෙන තැනක් හරි කමක් නෑ.
3 යි 5 යි එකතු කරල 8 පෙන්වන වැඩසටහනක් හැදුවත් අන්තිමේ එකේ .EXE එක හදාගත්තත් අර එක එක ෆයිල් මේකට සම්බන්ද වෙන හැටි තේරෙන්නෑ බන්.
.net wala reference files,framework files arawa mewa godak hadenawane.IDE ekak use karana eka lesi machan.using kiyala .net program ekaka api daanne e references files thamai


ඔව් බන් එක ලයින් එකක් කොන්සෝල් එකේ වැටෙන අන්තිම අරල එකක් ගැහුවත් using System; වලට අමතරව ගොඩක් වැටෙනව. ඒව අපි ඩිලීට් කරන්න ඕන. අපි ඉගෙන ගන්න උන් නිසා හෙන කට්ට බන්. IDE එක අපිට ලේසි කරනව වගේ හිටපු ගමන් අනවශ්‍ය කෝඩ් කෑලිත් ඔබනව.
රිප්ලියි එකට තෑන්ක්ස් බොස්.![]()

ඔව් බන් එක ලයින් එකක් කොන්සෝල් එකේ වැටෙන අන්තිම අරල එකක් ගැහුවත් using System; වලට අමතරව ගොඩක් වැටෙනව. ඒව අපි ඩිලීට් කරන්න ඕන. අපි ඉගෙන ගන්න උන් නිසා හෙන කට්ට බන්. IDE එක අපිට ලේසි කරනව වගේ හිටපු ගමන් අනවශ්‍ය කෝඩ් කෑලිත් ඔබනව.
රිප්ලියි එකට තෑන්ක්ස් බොස්.![]()
mcn use openxml based one. its very fast as well as safe.
ClosedXML Excel Kiyala hoyapanko
ai delete krnnae oya aeww gena worry wenna epa machn. machn api wenma refrence add kla netnam hedena .exe file eka run kalama program eka weda.
anika release mode ekae build krla blnna hedena files adu wai

මචන් ඒ කියන්නේ ගොඩක් ඩොට් නෙට් රිෆරන්ස් වලට කොල් කරල තිබ්බත් ඒ වා කෝඩ් එක ඇතුලේ භාවිතා කරල නැත්නම් කම්පයිල් කරනකොට ඒ අනවශ්‍ය දේවල් අයින් වෙලාට .EXE FILE එක හැදෙන්නේ? මට සැක මචන් එහෙම හැදෙන .EXE එක රන් නෙකොට අර කොල් කරපු ලයිබර්රීස් චෙක් කරනවද කියල. කොල් කරාට බාවිතා කරල නැති නිසා රන් උනත් අර චෙක් කිරීමේදී ඇප්ලිකේෂන් එකේ ෆෆෝමන්ස් වලට ඒක බලපානවද? අන්න එතන තමයි අවුල මට තියෙන්නේ මචන්.![]()
nae machn ahema wennae nae aetna refeence demmta aewwa use wennae api ewwa uss kalot witrai
ex
using System kiyla kiwwma mean wennae ekae athulae tiyna ekak blnna kiyla witrai

