CAB Service Help......

mfdo90

Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    හැව්ලොක් ටවුන් එක පැත්තේ CAB Service එකක්කරන්න කැමති කෙනෙක් ඉන්නවද​? මන් ලග හොද එකක් HOTLINE Number කිහිපයක් තියෙනවා.... Place එකක් Colombo 4 Colombo 5 නම් ගොඩක් හොදයි...
    cab469236.jpg

    අනිත් අය අපිට HELP එකක් විදිහට BUMP එකක් වත් දාලා යන්න හොදේ...

    Thanks ....
    :cool::cool::cool::cool::cool: