Cab servies

Srimaster

Well-known member
  • Nov 10, 2010
    2,440
    389
    83
    මෙතනම තමයි
    අපි සිකුරාදට මැච් එක බලන්න යන්න ඉන්නේ

    මැච් එක ඉවර වෙනකොට රෑ 12 විතර වෙන නිසා
    රෑට ගෙදර එන්න වෑන් එකක් හොයාගන්න ඕන

    කා ගාව හරි වෑන් එකක් තියෙනවනම් හරි දන්න කැබ් සර්විස් නොම්බර තියෙනවනම් මෙතන දාපල්ලා

    ආර් ප්‍රේමදාස එකට එන්න ඕන රෑ 12ට