cabana construction

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    මළ ගෙවල් වල ගහන ටෙන්ට් වගේ කබාන කිව්වම එක ජාතියක් නෙමෙයිනේ බන්. කබාන කිව්වම එක එක ටයිප් එකේ ඒවා තියනවා. මොන ටයිප් එකේ ඒවාද ඕන කරන්නේ කියපන් මුලින්ම. ටයිප් එක අනුව කරන කම්පනි වෙනස් වෙනවා.
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,063
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    Durability balana wa num Structure eka hodata beem dala/Concreet dala, gadol walin bedala karapun.
    Nethtum maintains wadi. Durability eka adui.
    Aliya resort ekath issella pol athu, timber waling karala den Normal brick walin gahala pol athu walin cover karanawa.
    Initial cost wadi unata maintenance adui. Aethula full cover wenna hadaganna ona. nethtum sathtu ringanawa.
    AC danna bari wenawa