Cable Help Aniiiiii

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    පොඩි උදව්වක් දෙන්නකෝ :(
    මම ගාව ලැප් එකක් තියෙනවා HP DV6 එකක්
    hp-DV6series-hero.jpg

    මෙකේ HDMI එකක් තියෙනවා මට මේක ට්වී එකට කනෙක්ට් කරගන්න ඔනි . ටිවි එකෙනම් HDMI එකක් නැනේ :dull:
    http://www.ebay.com/itm/HDMI-HDTV-T...s_Adapters&hash=item27c5973664#ht_4355wt_1037
    මේ අයිටම් එකෙන් වැඩේ කරගන්න පුලුවනිද ? HDMI to AV. දන්න කෙනෙක් කියන්නකෝ :dull::dull: මෙව්වා ගහලා තිය්න එකටත් කෙල වෙයිද :dull::dull: දන්නි නැති කට්ටිය බම්පියක් වත් දාලා යන්න +7
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Kela wenne naha bun cable walin! Gahapan
    ඩෙස්ක්ටොප් එකේ විජිඒ එකක් කෙල උනා පුතො :( ඔහොම මගුලක් කරන්න ගිහිල්ලා :(
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113

    asanga456

    Member
    Jun 6, 2008
    1,447
    166
    0
    In your dreams
    පාවිච්චි කරලා තියෙන අයිටම් එකක් නැද්ද ? නොදන්න මගුල් ඔබන්න බයයි බන් :( අලුතින් ගත්තේ

    mage thiyenne HP pavilion dv6 ekak mamath mulin gaththe RCA out ekak machan mata kisima awlak une na passe mama 42 inch lg smart tv ekak gaththa eke HDMI port 4k thiyenawa a nisa HDMI cable ekak gaththa:yes::yes::yes::yes:

    mage cable eka thiyenawa mama dan pavichchi karanne na eth mama inne uk ne ban
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    mage thiyenne HP pavilion dv6 ekak mamath mulin gaththe RCA out ekak machan mata kisima awlak une na passe mama 42 inch lg smart tv ekak gaththa eke HDMI port 4k thiyenawa a nisa HDMI cable ekak gaththa:yes::yes::yes::yes:

    mage cable eka thiyenawa mama dan pavichchi karanne na eth mama inne uk ne ban
    තැන්ක් ලොක්කා මෙකේ අවුට් එක කොලිටිද ? බ්ලුරේ වගේ කොලිටි බලන්න පුලුවනිද ?
    +7
     
    oken karanne vga eka out karana ekane ban uba balana eka hodanam a vidiyatama penawa matanam awlak une na lesata wada kala...:yes::yes::yes: