HDMI CABLE Help

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
danna yaluwo kiyanna balanna ! api HDMI cable ekak depaththama HDMI thiyena lap ekai TV eka connect karala lap eke screen eka tv eken baladdi api lap eke monawa hari play karahama tv eke sound walin ahenne naha neh da ? mokada issara mama vga cable ekakin karaddi ahema wune naha



31d330dd_0d7a_4a6a_819f_c606359b5429.jpg

HDMI CABLE

mekenuth sound yanne naha neh da ? video witharak neh da machan

1-5m-1080P-HDMI-Male-to-3-RCA-Audio-Video-Component-Cable-Adapter-For-HDTV-DVD.jpg

HDMI Male to 3 RCA AV Audio Video

athakota mewage ekain sound video 2kama tv eken ei da ?

bump ekak dapan machoo ! thanks !
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
VGA කේබල් වල Video සිග්නල් විතරයි.
HDMI කේබල් වල AUDIO & වීඩියෝ දෙකම පුළුවන්.
උඩ තියෙන පින්තුරේ තියෙන කේබල් එකක් දාන්න.
සරලම උත්තරය.:)
 

577

Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    වැඩ කරනවා මචං. සවුන්ඩ් ඕන විදිහට ඕඩියෝ සෙටින්ස් වලින් හදාගන්න පුලුවන්. මම නම් වීඩියෝ විතරක් ටීවි එකට අවුට් දීලා ලැප් එකෙන් සබ් එකට ඕඩියෝ සෙට් කරලා තියෙන්නේ


    31d330dd_0d7a_4a6a_819f_c606359b5429.jpg
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    HDMI වලින් sound එනවනෙ බන්. මම tv series බලන්නෙ Lap එක HDMI එකෙන් TV එකට connect කරල. Cable එක ගත්තෙ ලංකාවේ shop එකකින්. eBay එකේ තියන ඒවගෙත් එහෙම අවුලක් වෙන්නෙ නෑ. :no: