මචංලා ඩයලොග් ටීවී තමයි දැනට පාවිච්චි කරන්නෙ. ඒක නැතුව වෙන හොද Cable tv කනෙක්ෂන් එකක් නැද්ද ලංකාවෙ ගන්න. videocon d2h හොද නැද්ද? දන්න අය උදවු කරන්න ඩයලොග් ටීවී එපා වෙලා ඉන්නෙ.








Ochcara TV balanna welawa tiyenawada ban? Aurudu 45n passe TV balapan, 20-45 wenakan Aduma Paya 12k Wada Karapan.
indian gobba balanna one nam ganingමචංලා ඩයලොග් ටීවී තමයි දැනට පාවිච්චි කරන්නෙ. ඒක නැතුව වෙන හොද Cable tv කනෙක්ෂන් එකක් නැද්ද ලංකාවෙ ගන්න. videocon d2h හොද නැද්ද? දන්න අය උදවු කරන්න ඩයලොග් ටීවී එපා වෙලා ඉන්නෙ.![]()
![]()
LBN Sat ganna
indian gobba balanna one nam ganing
DIsh TV India hari Videocon hari ganin.
HD Channel tika okkoma patta.
HD Add on dagannath puluwan.
India Feed eka unata HD quality eka hodai. S
මොන වෙලාවටවත් බලන්න හොද චැනල්ස් ඩයලොග්ලා දෙන්නෑ බන් . උන් දෙන්නෙ වැඩකට නැති චැනල්ස්.
මොනවද බන් උඹ කියන හොඳ චැනල්ස් නම් කියපන්කො බලන්න.
Dilaog, SLT Peotv, LBN witharai licences thiyena TV operatorsla. Anik okkoma horu.

ඒත් මචං ඩයලොග් පොඩ්ඩක් වලාකුලු ආවත් අවුල්නෙ.
ehema awul yan na machan.ehema wenne hariyata signal strenth eka enna hai karala nathi unama