blackeddy

Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මචන්ලා Caboki Hair Loss Breakthrough ගැන කවුරුවත් දන්නවද? මේකෙන් 30 Second කොන්ඩේ වැවෙනවලු බන්.. මේ ගැන දන්න කවුරුහරි ඉන්නවනම් පොඩ්ඩක් කියපල්ලා.. මගෙත් කොන්ඩේ යනවා.. :(:(:(:(

    caboki.png





    http://www.caboki.com/default.html

     

    Outzider

    Member
    Aug 26, 2013
    220
    13
    0
    තත්පර 30න් වැවෙන්නෙ කොහොමද බන් කොන්ඩේ හැදෙන්නත් පැය 12ක් - පැය 48යි අතරේ යනවා! :lol:

    බොරු උනත් ලස්සන වීඩියෝ එක නිසා ගන්න බැලුවා. යකෝ මුන් ලංකාවට එවන්නෙත් නැහැ නෙ? ඔය වීඩියෝ ටික පොඩ්ඩක් පෙන්නුව නම් ලංකාවෙ බාගෙට බාගයක්ම ඕක ගන්නව. ඉඳපන් මම තව හොයල කියන්නම්. කරුමෙටවත් පැය නෙමෙ දවස් 10කින් හරි කොන්ඩ කෑල්ලක් එනවා නම් ඕකෙන් හොඳ profit එකක් ගන්න පුළුවන්
     
    Last edited:

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙච්චර ඉක්ම්නට ප්‍රතිපල ලැබෙනවා නම් අනිවා බොරුවක්:yes:
    මාස 2-3ක් පාවිච්චිකරලා හරි කොන්ඩෙ එන බෙහෙතක් නම් අවුලක් නැ:dull:
     

    blackeddy

    Active member
  • Sep 2, 2012
    687
    138
    43
    මමත් හරියටම දන්නේ නැ බන්.. කාගෙන් හරි දැන ගන්න මමත් මේක දැම්මේ