නෑ බන් උ මේ කෙල්ලට හෙන සුරංගනා ලෝකයක් මවාපාලා,
වේකන්සි ගොඩක් කියලා ලොකුම එක ඒරියා මැනේජර් ද් කොහේද?
වාහනයක් ඩ්‍රයිවර් කෙනෙක් දෙනවා ලක්ශ එකාමාරක් පඩි කිව්වලු, සුදුසුකම් නෙත්නම් ට්‍රේනිං එකක් දෙනවලු එකටත් ආයතනයෙන් වියදම් කරනවාලු. ඇග්‍රිමන්ට් එකක් සයින් කරන්න ඕනෙ කිව්වලු රස්සව දාල යන්නෙ නෑ කියලා.
උන් එක්ක මීටින් වලට යන්න ඕනෙ කිව්වලු ගිහින් පිට නවතින්න ඕනෙලු,
කැම්පස් එකක් නිසා ආරක්ශාව තියෙනවාලු ඒකට අකමති කොල්ලෙක් එහෙම යාලුවලා ඉන්නවම් ඒක නවත්තන්න කිව්වලු.
මට පෙන්නෙ අන්දලා පහර දෙන්න වගේ යන්නෙ.
ඒකෙන්ම මට ඇල්ලුවෙ නෑ පොරව.