cake business එකකට Web Site එකක් හදන්න..

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,648
    6,964
    113
    United States
    cake business එකකට Web Site එකක් හදන්න..

    අක්කා කෙනෙක් cake business එකක් කරනවා දැනටනම් කරන්නෙ FB එකෙන් එකට පොඩි Site එකක් හදලා දෙන්න පුලුවන්ද කියලා මගෙන් ඇහුවා :-)
    Free Hosting එකක දාල දෙන්න කියල බැලුවෙ, සල්ලි ගෙවන එවා Site එක හරහා කරන්න හදන්නේ නැහැ.
    • CMS use නොකර HTML/Css/Js වලින් හදනවනම් කොහොමද එක Hosting Server එකට දන්න ඕනෙ.
    :D
     
    • Like
    Reactions: SK29

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,973
    10,133
    113
    Cpanel nam File tika zip karala upload karanna public_html ekata.
    Samahara free dena ewage ftp witharai thiyenne ethakota filezilla walin upload karanna.
    Host eka mokakda
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    අක්කා ge photo ekak nathuwa kiyanna amarui

    575597.png
     
    • Haha
    Reactions: Any.key

    mobugbugmo

    Active member
  • Oct 28, 2020
    260
    175
    43
    cake business එකකට Web Site එකක් හදන්න..

    අක්කා කෙනෙක් cake business එකක් කරනවා දැනටනම් කරන්නෙ FB එකෙන් එකට පොඩි Site එකක් හදලා දෙන්න පුලුවන්ද කියලා මගෙන් ඇහුවා :-)
    Free Hosting එකක දාල දෙන්න කියල බැලුවෙ, සල්ලි ගෙවන එවා Site එක හරහා කරන්න හදන්නේ නැහැ.
    • CMS use නොකර HTML/Css/Js වලින් හදනවනම් කොහොමද එක Hosting Server එකට දන්න ඕනෙ.
    :D
    ay mokatada ehema karanne ubata huruwenna wagenam kamak na nattan boruwata dagalanna epa ban paya deken gahanna puluwan content teyanawanam CMS ubata lokuwata income ekakuth nattan ubata practice ekakata nemeinam aparade welawa