CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මම දැක්කා මේ ෆන්ඩ් එක ගැන . දන්න කෙනෙක් පොඩ්ඩක් පැහැදිලි කරන්න ප්ලීස්? ලන්කාවෙන් පිට ඉන්න අයට මේක පුලුවන්ද?

    Screenshot-2025-08-27-150956.png
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    Capital Market Fund ගැන හොයල බලල දැනගෙන invest කරන්න

    It is a very good investment option if you have an idea of how to minimize risk and when to enter and when to exit.
     
    Last edited:
    • Like
    Reactions: craabeysinghe

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,532
    8,748
    113
    මේක සක්විත්තෙක් වෙන්න අමාරුයි. ස්ටොක් මාර්කට් එකෙත් CAL ට්‍රේඩ් වෙනවා එක.

    හැබැයි මේ හැම ප්ලැන් එකේම තියෙනවා රිසක් එකක් තියෙනවා කියලා. එක ගැන අවබෝදෙන් වැඩ කරන්න.. සල්ලි ගැන සුවර් එකම ඕනිනම් මනිමර්කට් එකේ දන්නා එකෙන්ම.. ඒවා බැදුම්කර වල සල්ලි දන්නේ..

    ස්ටොක් වලට සල්ලි දාන ෆන්ඩ් එකකට ගියොත් රිටර්න් එක අන්ලිමිටඩ් තියරිටිකලි..හැබැයි කේලම වෙන්නත් පුළුවන්.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,759
    3,355
    113
    mey stock market fund eka ne,,meke rates up and down wenawa..mey kale market hoda nisa return eka hodai itin
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    අම්මෝ සල්ලිකාර මහත්තරූ.😂😂

    හම්බ කරපු ටික ඕකුන් උස්සගෙන ගියාම එකෙක් නෑ මහත්තයෝ. 💯💯

    එහෙම කාගෙවත් උදවු අරගෙනත් නැ, බලාපොරොත්තු වෙන්නෙත් නැ.

    එහෙම හයිය ලැබෙන්නෙ සල්ලි වලින් තමයි...!
     

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,229
    8,365
    113
    Equity fund එකක මුළු මුදලම stock වලට ආයෝජනය කරන්නේ.
    ඊට වඩා unit trust හොඳයි. Risk එක අඩුයි.
     
    • Like
    Reactions: zid2021 and GsmS

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    316
    406
    63
    QEF all money will be invested in stocks. So High risk high reward.
    me dawas wala market eka up wela thiyena nisa thamai ochchara loku return ekak penne. hebei oya return eka YTD ekak. e nisa oya return eka ganna nm oya giya awurudde me kale wage oke invest karala thiyenna one. Oke return ekata oya fund ekata enter una date eke unit price eka thamai balapanne. oya ada fund ekata enter wela heta fund eka invest karla thiyena stocks down unoth oyata lebenne minus return ekak.

    Equity fund එකක reward එක වැඩියි වගේම risk එකකත් වැඩියි. බොහෝ වෙලාවට equity fund interest rates ,"S&P SL20, ASP index" වලට directly proportional .

    S&P SL20, ASP වැඩිවෙනකොට interest වැඩි වෙනවා අඩුවෙනකොට අඩුවෙනවා. මෙකට හේතුව fund invest කරන්නෙ market capitalization, liqualidy වැඩි shares වල.

    මෙක්දි ඔයාගෙ capital එක අඩුවෙන්නත් ඉඩ තියනවා.

    eg: දැන් එක (ASI 20218.00) දි ඔයා රුපියල් 50 ගානෙ unit 2 (Rs 100/-) ක් අරගෙන මාර්කට් එක ASI 19000.00 වගෙ ආවොත් සමහර විට ඔයාගෙ unit එකක මිල රුපියල් 47 (value - Rs 96/-)වෙන්න පුලුවන්.

    NDB, CAL වගෙ ලොකු fund වල invest කරන එක හොදයි
     
    • Like
    Reactions: Irugal_Bandara

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    meke negative yannath puluwan.long term invest karanna hoday.un kiyanen atleast 1 year wath fund hold karan inna ona kiyala
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,017
    11
    3,559
    113
    මාසෙකට 1% වගේ රිටන් එක දෙන එකක් නැද්ද බං