QEF all money will be invested in stocks. So High risk high reward.
me dawas wala market eka up wela thiyena nisa thamai ochchara loku return ekak penne. hebei oya return eka YTD ekak. e nisa oya return eka ganna nm oya giya awurudde me kale wage oke invest karala thiyenna one. Oke return ekata oya fund ekata enter una date eke unit price eka thamai balapanne. oya ada fund ekata enter wela heta fund eka invest karla thiyena stocks down unoth oyata lebenne minus return ekak.
Equity fund එකක reward එක වැඩියි වගේම risk එකකත් වැඩියි. බොහෝ වෙලාවට equity fund interest rates ,"S&P SL20, ASP index" වලට directly proportional .
S&P SL20, ASP වැඩිවෙනකොට interest වැඩි වෙනවා අඩුවෙනකොට අඩුවෙනවා. මෙකට හේතුව fund invest කරන්නෙ market capitalization, liqualidy වැඩි shares වල.
මෙක්දි ඔයාගෙ capital එක අඩුවෙන්නත් ඉඩ තියනවා.
eg: දැන් එක (ASI 20218.00) දි ඔයා රුපියල් 50 ගානෙ unit 2 (Rs 100/-) ක් අරගෙන මාර්කට් එක ASI 19000.00 වගෙ ආවොත් සමහර විට ඔයාගෙ unit එකක මිල රුපියල් 47 (value - Rs 96/-)වෙන්න පුලුවන්.
NDB, CAL වගෙ ලොකු fund වල invest කරන එක හොදයි