CAL ඉන්වෙස්ට් කරපු අය කව්ද?

~Zimba~

Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    If you have an idea about equity market, the dynamics of ASPI, this is a very good option in Sri Lanka!!
    Market understanding is essential to decide when to enter and when to exit
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    මෙන්න කෝටිපතියෙක්..
    😂😂😂

    ඔවු.....එක කෝටියක් නෙමෙයි ඊට වැඩිය ගොඩක් තියන පවුලක, උපන්දා සිට කිසිම අඩුවක් නැති පවුලක, මම ඉපදුනෙ. .
    🤪


    කැද නැති උනාම ඔහොම වෙනවා...ඇරියස් කාරයො මැරෙනකන් හිගන්නො...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    It's an equity fund. Learn about equity funds first. It's not a risk free investment. Please don't invest without understanding the process or you will cry about your lost capital.
     
    Last edited:

    saho

    Active member
  • Oct 9, 2007
    219
    174
    43
    39
    Kelaniya
    Entry, Exit හරියට ගන්නවනම් හොදයි. නැත්නම් මාසෙකට පොඩි ෆික්ස් ගානක් දිගට දාගෙන යන්න ඕනේ
    ස්ටොක් මාකට් එකේ ත්‍රෙන්ඩ් එකමයි ගොඩක් වෙලාවට තියෙන්නේ. ඒකයි පරිස්සම් වෙන්න ඕනේ.
    මම කලින් දාල ප්‍රොෆ්ට් කරලා දැනටත් ටිකක් තියාගෙන ඉන්නවා