Daily bn. Fund eke amount eka wadi wenawa daily. Umbata one dawasaka withdraw karanna puluwan.Machan Meke Return Enne Kohomada ? Monthly Wise Da ? Nethnam Y Wise Da ?
Daily bn. Fund eke amount eka wadi wenawa daily. Umbata one dawasaka withdraw karanna puluwan.Machan Meke Return Enne Kohomada ? Monthly Wise Da ? Nethnam Y Wise Da ?
මචන් මේ CAL ගැන : උබ 100000 ආයෝජනය කරලා 10000 හොයනවා කාලෙකට පස්සේ. දැන් acc එකේ 110000 තියනවා. නමුත් මාර්කට් එකේ වෙන මල පහල වැටීමක් හින්දා account එකේ තියන මුදල 109000/- වෙන්නත් පුලුවන්ද ? සරලව කිවොත් දැනට උපයලා තියන ගානඅඩුවෙන්න උනත් පුලුවන්ද ?NDB thama bn mulin danna giye. Mage account ekath NDB thiyenne. Unge online wade karaganna ba kiwwa. CAL eka patta easy bn okkoma online godadaganna puluwan.
Danata nan kiyanna waradak na bn. Return ehema fixed na ithin. Interest rate adu wena nisa return adu wei issarahata. Eka normal. Mokada un T bill, fd wage invest karalane apita return denne.
Unge eka eka fund thiyenawa bn. T bill, Fd wala invest karana fund wala nan normally ehema wenne na. Domestic debt restructure ekedi mona weida danne na. E wage special scenario ekakadi arenna ehema wenne na.මචන් මේ CAL ගැන : උබ 100000 ආයෝජනය කරලා 10000 හොයනවා කාලෙකට පස්සේ. දැන් acc එකේ 110000 තියනවා. නමුත් මාර්කට් එකේ වෙන මල පහල වැටීමක් හින්දා account එකේ තියන මුදල 109000/- වෙන්නත් පුලුවන්ද ? සරලව කිවොත් දැනට උපයලා තියන ගානඅඩුවෙන්න උනත් පුලුවන්ද ?
Ela bro! wish you all the success!Unge eka eka fund thiyenawa bn. T bill, Fd wala invest karana fund wala nan normally ehema wenne na. Domestic debt restructure ekedi mona weida danne na. E wage special scenario ekakadi arenna ehema wenne na.
Thawa samahara fund thiyenawa share market eke wage invest karapuwa. Ewaye nan negative return enawa.
what about, asiri hospitals?softliic patta horu. now bankruptcy whole group because R family removed their investments & top team did there part
CAL එකේ මමයි මම තව දන්න කීප දෙනෙකුයි සල්ලි දාල තියෙනව. Fix income opotunuties fund එකේ. වෙලාවකට ඉන්කම් එක නෙගටිව් වෙනව. එත් අවුරුද්දක් විතර දීර්ග කාලයක් ගත්තම ඇවරේජ් එක පොසිටිව්. Sharemarket එකේ ඉන්වෙස්ට් කරල තියෙන Fund වල ලොකු ඉන්කම් එකක් වගේම සමහර වෙලාවට ලොකු නෙගටිව් ඉන්කම් එනව. ඔයා කියලතියෙන දේවෙන්න පුලුවන්.මචන් මේ CAL ගැන : උබ 100000 ආයෝජනය කරලා 10000 හොයනවා කාලෙකට පස්සේ. දැන් acc එකේ 110000 තියනවා. නමුත් මාර්කට් එකේ වෙන මල පහල වැටීමක් හින්දා account එකේ තියන මුදල 109000/- වෙන්නත් පුලුවන්ද ? සරලව කිවොත් දැනට උපයලා තියන ගානඅඩුවෙන්න උනත් පුලුවන්ද ?
e kiwwe compound interest da enne ??Daily bn. Fund eke amount eka wadi wenawa daily. Umbata one dawasaka withdraw karanna puluwan.
CAL එකේ මමයි මම තව දන්න කීප දෙනෙකුයි සල්ලි දාල තියෙනව. Fix income opotunuties fund එකේ. වෙලාවකට ඉන්කම් එක නෙගටිව් වෙනව. එත් අවුරුද්දක් විතර දීර්ග කාලයක් ගත්තම ඇවරේජ් එක පොසිටිව්. Sharemarket එකේ ඉන්වෙස්ට් කරල තියෙන Fund වල ලොකු ඉන්කම් එකක් වගේම සමහර වෙලාවට ලොකු නෙගටිව් ඉන්කම් එනව. ඔයා කියලතියෙන දේවෙන්න පුලුවන්.
overall bank ekaka FD daanawata wada income ekak thiyenawada?Fix income opotunuties fund එකේ. වෙලාවකට ඉන්කම් එක නෙගටිව් වෙනව. එත් අවුරුද්දක් විතර දීර්ග කාලයක් ගත්තම ඇවරේජ් එක පොසිටිව්
ඔව්. මේ දවස්වල FD rates 10% ට අඩුවෙන් වගේනෙ යන්නෙ. මම දාල තියෙන Fix Opertunities income fund එකේ මේ දවසන් වල ඇවරේජ් 10-20% අතර එනව. කලින් නම් 20-30% වගේ ආව. සමහර Fund වල 200%-300% එන දවසුත් තියෙනව. ඒ වගේම සෘන ගණන් එන වෙලාවලුත් තියෙනව. දවස ගානේ කලින් දවස්වල ඉන්කම් එක හරි ලොස් එක හරි එකවුන්ට් එකේ රිෆ්ලෙක්ට් වෙනව. අපිට ඕන වෙලාවක ඕන unit ගානක් විද්ඩ්‍රෝ කරන්න පුළුවන්.overall bank ekaka FD daanawata wada income ekak thiyenawada?
machan fix opportunities income fund එකේදි උන් invest කරන්නේ bank fd/ Treasury bill වගේ ඒව වලද?ඔව්. මේ දවස්වල FD rates 10% ට අඩුවෙන් වගේනෙ යන්නෙ. මම දාල තියෙන Fix Opertunities income fund එකේ මේ දවසන් වල ඇවරේජ් 10-20% අතර එනව. කලින් නම් 20-30% වගේ ආව. සමහර Fund වල 200%-300% එන දවසුත් තියෙනව. ඒ වගේම සෘන ගණන් එන වෙලාවලුත් තියෙනව. දවස ගානේ කලින් දවස්වල ඉන්කම් එක හරි ලොස් එක හරි එකවුන්ට් එකේ රිෆ්ලෙක්ට් වෙනව. අපිට ඕන වෙලාවක ඕන unit ගානක් විද්ඩ්‍රෝ කරන්න පුළුවන්.
Treasury bill/ bank fd වල invest කරලා තියෙන fund එකේ නම මොකක්ද මචං?Unge eka eka fund thiyenawa bn. T bill, Fd wala invest karana fund wala nan normally ehema wenne na. Domestic debt restructure ekedi mona weida danne na. E wage special scenario ekakadi arenna ehema wenne na.
Thawa samahara fund thiyenawa share market eke wage invest karapuwa. Ewaye nan negative return enawa.
This is our medium risk fund. It invests in a diversified portfolio of Government securities, deposits & Corporate debt of banks, finance companies & corporates. It is not independently rated, but the weighted average of the underlying investments falls between BBB+ and A-. The primary objective of this fund is to offer attractive returns to its investors. Therein we deploy funds across medium to longer duration positions. Given the aforementioned investment strategy, overnight liquidity could be limited. However, we require only a minimum commitment of a period of 1 month. Post the duration funds can be withdrawn without any penalties.machan fix opportunities income fund එකේදි උන් invest කරන්නේ bank fd/ Treasury bill වගේ ඒව වලද?
Treasury bill/ bank fd වල invest කරලා තියෙන fund එකේ නම මොකක්ද මචං?
------ Post added on Oct 11, 2023 at 10:02 PM
First capital money market eke invest karanawa since 2018මචං, CAL [Capital Alliance Limited] හා Softlogic වල Money market account වල ආයෝජනය කරපු අය ඉන්නවද ?
Daily calculate wenawa, As an example, when we deposit 100,000/- , they issue units wroth 100,000/- if an unit value 200, then they issue 500 units (100,000/- /200) , thing is unit getting higher daily , as example 1st day unit value is 200, 2nd day 201 , 3rd day 201.50 like that.ins never getting lower...Machan Meke Return Enne Kohomada ? Monthly Wise Da ? Nethnam Y Wise Da ?