Calcey එකේ ASE final interview එකට select උනා. ඒකෙදි සාමාන්‍යයෙන් අහන්නෙ මොන වගෙ ඒවද ? කලින් ගිය කෙනෙක් හරි දන්න කෙනෙක් හරි සිටී නම් පිලිතුරු දෙන මැනවි...
Mulin thibune online coding exam ekak.
දෙවනියට තිබුන එකේ හිටියා senior SE කෙනෙක්. මගෙන් ඇහුවෙ OOP concept එක ගැන(concepts 4 & ඒවට real world examples ) සහ java basics ටිකක්. ඊට පස්සෙ online code කරන්න දුන්න පොර දෙන scenario එකකට අදාලව. තව sql queries ලියන්න දුන්නා.

Last edited: