Calcium පෙති

rckdck

Well-known member
  • Oct 3, 2020
    561
    643
    93
    Calcium පෙති යකඩ පෙති ප්‍රිස්ක්‍රිප්ෂන් නැතුව ගන්න පුළුවන් ද ෆාමසිවලින්?
    කොහොම ඒවා ඉල්ලන්න ඕන?
     
    • Like
    Reactions: kinkon

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කැල්සියම් පෙති අයන් පෙති කියලා ඉල්ලපන් ඉතින්.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,709
    113
    octagon
    E ban ara Kalzana kiyana eka Vit D ekka thiyana eka neda?
    Ayi ehema denne? absorb karaganna eke case ekakda?
    ඔව් මචන් calcium body එකට absorb කරනවා වැඩි vit d3 එක්ක combine කරපු එකෙන්.
     
    • Like
    Reactions: rckdck