Cholesterol පෙති & coq 10

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,349
    2,875
    113
    Chilestrol පෙති වලට coq 10 අඩු වෙනවනේ, මේ හින්දා cholesterol එක්ක coq 10 ගන්න අය ඉන්නවද?

    Brand එක මොකද්ද? Cholesterol පෙති වලට එන fatigue එක අඩු වෙනවද ඒවට?
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,524
    16,042
    113
    Statin ගනිද්දී එන කකුල්වල එන පේශි අමාරුවට coq10 හොඳයි කියලා අහලා තියෙනවා
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,349
    2,875
    113
    coq kiyanne monada?
    මං දන්න විදිහට,
    Coq කියන්නේ liver enzyme එකක්, cholosterol හැදෙන්නෙත් liver එකේ, cholesterol පෙති ගත්තම liver එකේ cholosterol විතරක් නෙමෙයි අනික් enzyme හැදෙන එකත් අඩු වෙනවා. Coq kiyanne එහෙම enzyme එකක්. Coq ඕන heart ekata and muscle වලට.
     
    • Like
    Reactions: sunlog