calculator

dissagm

Member
Jun 17, 2012
882
131
0
මෙක මට අහම්බෙන් හම්බුනේ. දන්නෙ නති අයට දෑන ගන්න දාන්නෙ.Google එකේ e අකුර ගහල එන්ටර් කරලා බලපල්ලාකො. මගේ නම් address බාර් එකෙ e අකුර ගහල එන්ටර් කරහම එනව calculator .
 

bigtop

Member
Jul 3, 2012
1,512
121
0
http://goo.gl/DOv6z
:P ඒක e වල අගය ගන්න හැටියි, Google වල Calculator එක ඕන නම් නිකම් type කරන්න
calculator
කියලා..
 

dissagm

Member
Jun 17, 2012
882
131
0
:P ඒක e වල අගය ගන්න හැටියි, Google වල Calculator එක ඕන නම් නිකම් type කරන්න
calculator
කියලා..
ow ban eth itin akuru 10k type karanna epaya calculator kiyanna. eka akuren ganna puluwanne e akura gahala