California "UFO sighting"

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    කැලිෆෝනියා අහසේ අද්භූත එළියක්

    වැසියන් කලබල වෙති
    ඇමරිකාවේ කැලිෆෝනියාවේ ඔරේන්ජ් ප්‍රාන්තය ආශ්‍රිත අහසේ අද්භූත දීප්තිමත් ආලෝකයක් දිස්වූ බව එහි වැසියෝ කියති. එම ආලෝකය දිස්වී එහා මෙහා ගමන් කළ බවත් ඔරේන්ජ් ප්‍රාන්තය හා ඒ අවට ප්‍රදේශවල පසුගිය සෙනසුරාදා දිස්වූ බවත් විදෙස් පුවත් සේවා පවසයි.

    ඉන් පසු මියගිය එලියන් කෙනෙක්ව හම්බවේලා

    පිටසක්වල ජිවියෙකුගේයැයි සැකකරන මළ සිරුරක් හමුවෙයි?
    මිහිමත සිටින ජීවියෙකු ලෙස මෙතක් හඳුනාගෙන නැති සත්වයකුගේ සිරුරක් කැලිෆෝනියානු කාන්තාවක් දැක තිබෙනවා. මෙම සත්වයා පිටසක්වල ජීවියෙකු විය හැකි බවටද සැකයක් මතුව තිබෙනවා...


    8b5e66f25dc2f31a26e203e01f8663b1


    3d7f71548ddc670ab1e9158fb9955e4a
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    මුන්ට හදට යන්න පුළුවන් උන්ගේ රටේ අහසට ආපු එළිය මොකක්ද කියල හොයාගන්න බැහැ..:lol:

    :lol::lol::lol:

    සමාන්‍ය මිනිස්සු නොදන්නවා උනාට උන්ගෙ මහ උන් දන්නව බ්න් ඔක්කොම දේවල්.ලෝකෙට නොකිව්වට.
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මුන්ට හදට යන්න පුළුවන් උන්ගේ රටේ අහසට ආපු එළිය මොකක්ද කියල හොයාගන්න බැහැ..:lol:


    ඕක මකපං බොල...ඔබාම දැක්කොත් එහෙම වහ කනවා:lol:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,031
    8,031
    113
    රූකඩ රාජ්ජේ
    :lol::lol::lol:

    සමාන්‍ය මිනිස්සු නොදන්නවා උනාට උන්ගෙ මහ උන් දන්නව බ්න් ඔක්කොම දේවල්.ලෝකෙට නොකිව්වට.




    අපේ හිටං ජනාධිපති වගේ එකෙක් ලොක්කෙක් උනානම් සාමන්‍ය මිනිස්සුත් දන්නවා.

     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay


    අපේ හිටං ජනාධිපති වගේ එකෙක් ලොක්කෙක් උනානම් සාමන්‍ය මිනිස්සුත් දන්නවා.


    එහනම් මෙලහට එරිය 51 එකත් මහජන ප්‍රදර්ශණයට විවෘත කරලා
    :baffled::baffled:
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    මොකෙක් හරි සතෙක්ගෙ නොමේරූ කලලයක්ද කොහෙද බන්​
    :oo::oo:
     

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Donald dinnoth okkama wistara eliyata dei....
    trump.jpg

    මේතෙක් කල් අපු ඔක්කොම අය මැතිවරණ කාලේ කිවුවෙ ඔක්කොම කියනවා කියලා,අවට පස්සෙ මුකුත් දන්නේ නැහැ.