Call එනවා එනවා ඉවරයක් නෑ...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    මන් දන්න කෙනෙක්ගේ Mobile Number එක දාලා ණය මුදලක් වුණා කියලා message එකක් generate වෙලා... එයාගේ අණුදැනුමකින් තොරව...
    ණය අනුමත වුණා කියලා message එක ලැබුණු අය call කරලා ණය මුදල ලබා ගන්නේ කොහොමද කියලා අහනවාළු...
    Call එනවා එනවා ඉවරයක් නෑලු...
    මේ සම්භන්ධයෙන් පැමිණිල්ලක් කරනවා නම් කොහෙටද හරියටම පැමිණිලි කරන්න ඕනේ කියලා දන්නවාද?
    දන්නවා නම් කියන්න... ලොකු උදව්වක්....

    Site එක දාලා තියෙන්නේ binixo.lk කියලා message එකේ..


    .
    WhatsApp Image 2023-03-22 at 15.58.24.jpeg
    WhatsApp Image 2023-03-22 at 15.58.23.jpeg