Call from india

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
indianew.png


මෙහෙ මෙහෙම නම් එහෙනුත් අනිවා අඩු ඇති මචෝ නැත් නම් සිම් එකක් දාගෙන මෙහෙන් එහට කොල් ගන්න කියනන් මිස්කොල් එකක් දිලා

ඉන්දියාවේ ඉන්න යාලුවෝ කියයි කීරියේ
රොමින් නම් දාන්න එපා රොමය ගිනිගනි වෙයි එනකොල්ස්වලටත් කැපේනවා ගන්න මගුලටත් කැපෙනවා
ටුවර් එකක් නම් යන්නේ ඉන්න තැන්වල නෙට් වයිෆයි නැත්නම් මචෝ

ඔය තායි මැලේ සිංගෝ යද්දි සිම් දෙන්නේ එයාර් පොට් එකේ ඩෙටා කැල්ලක් දාගන්න වෙනවා වයිබර් කරන්න නැත් නම් ඔය කතා කරන අය ගව වයිමර් ස්කයිප් නත්නම්
වයිබර් අවුට් හරි ස්කයිප් අවුට් හරි ගන්න වෙනවා කෙඩිට් දාගෙන

නැත් නම් මචන් ඔය සිම් වල ලංකාවට ගනන් අඩු එකක් පවිච්චි කරනන් වෙනවා
 

DJANURADHA@mp3

Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    MACHAN EHE TYENEA AIR ASIA DA MOKADDA NETWRK EKAK ONNA OKEN TAMA MACHAN ROAMNIG ACTV WENNE APO PATTA WIDIYATA KAPENAWA :D EHE YADDI NETWRK OFF KARAN PALAYAN NETTANAM SEARCH WENAWA AUTO EWATATH KAPENAWA HAHAH
    MAN INDIYA GHIN 9 DAYS BILL EKA SET WUNA 7I GAANAK :D