Call Of Duty එකට මොකද උනේ ?
එත් පොඩි අවුලක් උබලට දැනෙන්නේ නැද්ද ? 
* ඉස්සර Call Of Duty අලුත් ගේම් එකක Trailer එකක් reveal කරපු ගමන්, Game Poster එකක් එලියට දාපු ගමන් ඉවසිල්ලක් නෑ ප්ලේ කරනකම්. තාමත් එහෙම දැනෙනවද ?
* System Specs මදි උනත් කොහොමද හරි දාගෙන, Graphics Settings Low දාල හරි ගහනවා මේක කියන ගැම්ම තාම තියෙනවද ?
අනේ මන්ද බන් මටනම් එහෙම දැන් නෑ. දැන් දැන් අලුතෙන් ආපු සෙට් එකම නිකම් ෆැන්ටසි ලෝකෙක ඉන්නවා වගේනේ.
- මට තාම මතකයි මුලින්ම Call Of Duty ගේම් එකකට ගැහුවේ Call Of Duty 2 ගේම් එක. එක හිතට වැදුන පුදුම විදිහකට. ඊට පස්සේ තමා Call Of Duty 1 එක ප්ලේ කලේ. පස්සේ Call Of Duty 3 එක PC නෑ කියල දැනගත්තම හෙන අවුල් ගියා. ඉස්සරහට එන ඒවත් මෙහෙම් වෙයිද කියල.
- පස්සේ Call Of Duty 4: Modern Warfare ආවා. තාමත් මම ගහපු සුපිරිම ගේම් එකක් මචන්ලා Modern Warfare එක. ගේම් එකේ කතාව සුපිරියටම තියෙනවා. මේ ලඟදි එකේ Graphics එහෙම පොඩ්ඩක් වැඩි දියුණු කරලා Call Of Duty 4: Modern Warfare Remastered කියල එකක් ආවා.
- ඊට පස්සේ ආවේ Call Of Duty World At War. දෙවැනි ලෝක යුද්ධය පදනම් කරගෙන තමයි එක හදලා තියෙන්නේ. එකත් සුපිරියටම හදල තියෙනවා.
- ඊට පස්සේ Call Of Duty Modern Warfare 2 , Call Of Duty Black Ops, Call Of Duty Modern Warfare 3, Call Of Duty Black Ops II, Call Of Duty Ghosts, Call of Duty Advanced Warfare, Call of Duty Black Ops III, Call of Duty: Infinite Warfare ... හෝව් හෝව්
ඔය ටික ආවා තමයි. එත් Call Of Duty Black Ops II එක නිකම් අවුල් වගේ තේරුනේ නැද්ද. යමතාක් දුරට හැබැයි හොදි කියලත් හිතෙනවා. එත් ඒක ගොඩක් Future Based කියලා හිතුනේ නැද්ද ? පස්සේ Ghosts එකෙන් එක යම්තාක් දුරට සමනය උනත් කලින් තරම් ගැම්මක් නම් දැනෙන්න නැතුව ඇති ඔයාලට.
Advanced Warfare
Black Ops III
Infinite Warfare
මේවා මොනවද කියල හිතුන
මෙච්චර කාලයක් Call Of Duty එක ගැන තිබ්බ ආසාව නැති වෙලා යන්න තරම් මේ ටික එපා කෙරෙව්වා. කවුරුත් දන්නවනේ Halo ගේම් එක. අන්න ඒ වගේ වුනා මේකත්. Robots ලා, Jump Suits, Futuristic Weapons, අභ්‍යවකාශයේ පිස්සුවක් වගේ.
ඉස්සර Captain MacTavish, Captain Price, Alex Mason, Gary "Roach" Sanderson, Gaz, Vladimir Makarov, Frank Woods වගේ මෑතකාලයේ අපු ගේම් වල හිතට වැදුණු චරිත තිබ්බද ?
Call Of Duty එකට මොකද උනේ ?
Call Of Duty කියන්නේ මචන්ලා Military ගේම් සීරියස් වලින් අපු සුපිරිම ගේම් සෙට් එකක්.
එත් පොඩි අවුලක් උබලට දැනෙන්නේ නැද්ද ? 
* ඉස්සර Call Of Duty අලුත් ගේම් එකක Trailer එකක් reveal කරපු ගමන්, Game Poster එකක් එලියට දාපු ගමන් ඉවසිල්ලක් නෑ ප්ලේ කරනකම්. තාමත් එහෙම දැනෙනවද ?
* System Specs මදි උනත් කොහොමද හරි දාගෙන, Graphics Settings Low දාල හරි ගහනවා මේක කියන ගැම්ම තාම තියෙනවද ?
අනේ මන්ද බන් මටනම් එහෙම දැන් නෑ. දැන් දැන් අලුතෙන් ආපු සෙට් එකම නිකම් ෆැන්ටසි ලෝකෙක ඉන්නවා වගේනේ.
- මට තාම මතකයි මුලින්ම Call Of Duty ගේම් එකකට ගැහුවේ Call Of Duty 2 ගේම් එක. එක හිතට වැදුන පුදුම විදිහකට. ඊට පස්සේ තමා Call Of Duty 1 එක ප්ලේ කලේ. පස්සේ Call Of Duty 3 එක PC නෑ කියල දැනගත්තම හෙන අවුල් ගියා. ඉස්සරහට එන ඒවත් මෙහෙම් වෙයිද කියල.
- පස්සේ Call Of Duty 4: Modern Warfare ආවා. තාමත් මම ගහපු සුපිරිම ගේම් එකක් මචන්ලා Modern Warfare එක. ගේම් එකේ කතාව සුපිරියටම තියෙනවා. මේ ලඟදි එකේ Graphics එහෙම පොඩ්ඩක් වැඩි දියුණු කරලා Call Of Duty 4: Modern Warfare Remastered කියල එකක් ආවා.
- ඊට පස්සේ ආවේ Call Of Duty World At War. දෙවැනි ලෝක යුද්ධය පදනම් කරගෙන තමයි එක හදලා තියෙන්නේ. එකත් සුපිරියටම හදල තියෙනවා.
- ඊට පස්සේ Call Of Duty Modern Warfare 2 , Call Of Duty Black Ops, Call Of Duty Modern Warfare 3, Call Of Duty Black Ops II, Call Of Duty Ghosts, Call of Duty Advanced Warfare, Call of Duty Black Ops III, Call of Duty: Infinite Warfare ... හෝව් හෝව්
ඔය ටික ආවා තමයි. එත් Call Of Duty Black Ops II එක නිකම් අවුල් වගේ තේරුනේ නැද්ද. යමතාක් දුරට හැබැයි හොදි කියලත් හිතෙනවා. එත් ඒක ගොඩක් Future Based කියලා හිතුනේ නැද්ද ? පස්සේ Ghosts එකෙන් එක යම්තාක් දුරට සමනය උනත් කලින් තරම් ගැම්මක් නම් දැනෙන්න නැතුව ඇති ඔයාලට. Advanced Warfare
Black Ops III
Infinite Warfare

මේවා මොනවද කියල හිතුන
මෙච්චර කාලයක් Call Of Duty එක ගැන තිබ්බ ආසාව නැති වෙලා යන්න තරම් මේ ටික එපා කෙරෙව්වා. කවුරුත් දන්නවනේ Halo ගේම් එක. අන්න ඒ වගේ වුනා මේකත්. Robots ලා, Jump Suits, Futuristic Weapons, අභ්‍යවකාශයේ පිස්සුවක් වගේ.ඉස්සර Captain MacTavish, Captain Price, Alex Mason, Gary "Roach" Sanderson, Gaz, Vladimir Makarov, Frank Woods වගේ මෑතකාලයේ අපු ගේම් වල හිතට වැදුණු චරිත තිබ්බද ?
අනේ මන්ද මචන්ලා. මගේ මතය ඔය... විවේචනයට සැමට ආරාධනා
.

අනික ඉතින් උබ මගෙන් ඉල්ලීමක් කලෙත් නැනේ