Rage time bicheeeeeeeeeees
-------------------------------------------
මම මේ කියන ඒවට උඹල එකඟ වෙන එකක් නෑ , but මට මොකෝ! who cares :v . i don't care how you judge me bicheeeees :v.
මේක කියවන ගමන් ඇඟේ ලේ පුච්චගන්නත් එපා. හෙන වෛරෙකින් නෙවෙයි ලියන්නෙ.

බොහොම සැහැල්ලු මනසින්

----------------------------------------------------------------------------
මටනම් call of duty games and battlefield games වල තියෙන්නෙ උඹලට තියෙන අවුල නෙවෙයි

.
මට තියෙන ප්‍රශ්න තමයි,
කවුරුහරි බුරුවෙක් හෝ බුරුවො set එකක් මගේ ඉස්සරහින්..., fucking ඉස්සරහින් යෑම!
i mean,,,,, wtf people ,
මමයි ඉස්සරහින් යන්න ඕනේ! මම නෙවෙයිද ඉස්සරහින් යන්න ඕනේ?

isn't that the way games were always been?
ඉස්සර games වල තිබුනෙ එහෙමයි.
ඉස්සර games වල තිබුනෙ අපිට තනියම යන්න. mission objectives ටික මුලදිම කියනවා.
ගේම ගහන්න තියෙන්නෙ අපිට තනියම හිතල.
team එකක් හිටියනම්, මම යන අතටයි උන් ආවේ, මගේ පස්සෙනුයි උන් ආවේ. එහෙම නැතුව උන්ගෙ පස්සෙන් මට යන්න තිබ්බෙ නෑ lol

, නොදකින් COD,BF, මතක් වෙනකොටත් අප්පිරියයි!

(deltafoce 2 වල වගේනම් අපේ උං මං ඉන්න පැත්ත පළාතේ එන්නෙ නෑ

. alpha team , charlie team කියල team බෙදල උන් උන්ගේ objectives වල. මම මගේ objective එකේ. අන්න team army game experience

.)
anyway, මං කිය කිය හිටියේ, යකෝ, cod/bf වල AI ල set එකක් හෝ එකෙක් mage ඉස්සරහින්, all the time, fking ඉස්සරහින්, යනවා.
r u kidding me

mona h*ththak da ban hahahahahahahahahahaaha....

aaaahahahahahahahahaha
ඌ මට නවතින්න කිව්වොත් මම නවතින්න ඕනේ. එන්න කිව්වම එන්න ඕනේ.
"ඔන්න ඔන්න අරූට වෙඩි තියන්න අනී

" කිව්වම උට වෙඩි තියන්න ඕනේ.
මාත් එක්ක යන ඒ බුරුව එනකම් ඉස්සරහට ගිහින් දොරක් අරින්න බෑ. ඌ තමයි දොර අරින්න ඕනේ

. ඌ ඇවිත් දොර අරිනකම් මම ඉන්න ඕනේ

. (bf3 anyone?

)
ok ok එහෙනම් උඹම දොරවල් ඇරපන් කියල ඊළඟ දොර ගාවට වෙලා බලන් හිටියම ඌත් ඇවිත් බලන් ඉන්නවා, එක අරින්න ඕනේ මම.
i was like,
"oh , දැන් මමද ඒ දොර අරින්න ඕනේ, දැන් උඹ නේ පු* දීල කලින් දොර ඇරියේ, මේක අරින්න ඕනේ මම?

, so , එහෙමද game එක script කරල තියෙන්නෙ"....
සිඟිති ආතල් පිරිලා
මොන h*ththak da


,
ඔක්කොම එක පිළිවෙලකට script කරලා! නිකම් film එකක් වගේ.
games ගහල නැති, film විතරක් බලන උන්ට නම් හොඳයි.
film බැලුවට මට කමක් නෑ , එත් games නම් games විදියට තියෙන්න දීපං!
film නම් film විදියට තියෙන්න දීපං,
මේවට පට්ට games කියන්න එපා.
"පට්ට experiance එකක්" / "පට්ට story එකක්" කියල එකක් ඉස්සරහට දාගෙන gameplay එක කන games වලට පට්ට games කියන උන්ව මටනම් පෙන්න බෑ

!
actor ල ටිකක් motion capture දාගෙන රන්ගපාපුව ටිකක් අරං ඒක උඩින් අර high graphics දාල, උන් එහෙ මෙහෙ දුවන පනින ඒවා ටිකක්
විතරක් දැම්මම උඹලට ඒවා පට්ට games.
(ඒ technology ගැන මට ප්‍රශ්නයක් නෑ බොල, ඒවා විතරක් දාල හරියන්නෙ නෑ, gameplay එක ඉස්සර වගේ තියෙන්න ඕනෙ challenging , එකයි අදහස් කරේ.)
ඉස්සෙල්ල බලපං ඒක
game එකක්ද කියල. තමන්ට මොලයක් කියල එකක් use කරලා play කරන්න දෙනවද බලපං.
games කියන්නෙ films නෙවෙයි, මොලෙන් කරන එකක්.
COD/BF and අලුතෙන් එන ගොඩක් games වල, මට කරන්න ඕනේ හැමදේම fuking කියනවා!
ඇයි මට කරගන්න බෑ කියල හිතුවද?????

මට ඔය පොඩි දේ හිතල කරගන්න මොලයක් නෑ කියල හිතුවද!!!!
"අන්න අන්න අතන button එකක් තියෙනවා

, එක ඔබන්න අනී

" කියල මට කියනව මාත් එක්ක එන බුරුවා!
මට පෙන විදියට දැන් කාලේ එන games play කරන උන්ට ඇත්තටම මොලයක් නැතුව ඇති?

, ඒකනෙ පොඩි දේත් ඇඟිල්ලෙන් ඇන ඇන කියන්නෙ.
මට ඕනේ විදියට play කරන්න ලැබෙන්නෙ නෑ.
මට ඕනේ විදියට area එකට approach වෙන්න දෙන්නෙ නෑ,
point A to B to C... හැමදේම heavily scripted.
---------------------------------------------------
cod ආපු කාලේ උඹලට cod අහුවෙද්දී මට අහු උනෙ Medal of Honor.
Medal of Honor - Allied Assault (2002).
ඒකෙ ඔයවගේ ගොන් විදියට සැළකුවේ නෑ playerලව.
(සමහරවිට cod මුල් 1,2ත් හොඳ ඇති. මම ගහල නෑ )
cod ආවෙ ඊට පස්සේ මයෙ හිතේ. කොහොමහරි cod series එක මට miss වෙලා තියෙනවා.
modern warfare 2 තමයි mage 1st cod game එක

.
ඒක ගැහුවට පස්සෙ හිතුනා මරු කියල, takedown animation වගේ ඒවා නිසා , (ඒවා කලින් games වල මම දැකල නැති නිසා),
එත් මට දැනුනා "අන්තිමට මම කොරපු දෙයක් නෑනෙ

, මම කරේ උන්ට ඕනේ ඕනේ විදියට play කරපු එක විතරනේ

" කියල..
ඒ ජාතියෙන් ඒක විතරක් තිබ්බම ඇති කියල හිතුනා.
ඊට පස්සෙ bf3 ගැහුවා, බැලින්නම් ඒක ඊට වඩා අන්තයි (අර දොරවල් අරින seen මම ලිවවේ ඒකෙන්

)
බැලින්නම් එතන ඉඳන් එන සේරම games ඒ වගේ,
මට එතකොටයි තේරුනේ games දැන් යන්නෙ කොයි අතටද කියල

.
BF වලින් 2,3 විතරයි ගැහුවේ, එතනින් එහාට ගත්තෙ නෑ ඒවා. අප්පිරියයි එහෙම play කරන්න මට. (bf 2 was fine)
COD වලින් mf2 , mf1, mf3 විතරයි ගැහුවේ, එකත් නැවැත්තුව, same reasons. (mf 2 was a good experience, but i didn't want the same thing to continue)
COD mf2/BF3 කාලේ ආපු ඒවායින් medal of honor - Ariborn විතරයි මට හරි ගියේ. එකේ ඔය bulls*it නෑ. උඹ යන තැනට තමයි අපේ උන් එන්නෙ. උන් යන තැනට නෙවෙයි උඹ යන්න ඕනේ. and කැමති පිළිවෙලකට objectives ටික කරන්න පුළුවන්. coc/bf තරම් linear/scripted නෑ gameplay එක.
මේක play කරල බලපන්. බලපන් අරවගේ වද දෙනවද කියල

.
උඹට හිතෙයි උඹ ඇත්තටම යමක් කරා කියල

(allied assault මීට වඩා ගොඩක් හොදයි, but එච්චර පරණ ඒවා උබල ගහන්නේ නෑනේ, ඒකයි මේක කිව්වේ).
------------------------------------------------------------
දැන් මට reply කරන්න එපා "ඒ උනාට bf/cod වල story/experience එක මරු" කියල.
මම කිව්වේ නෑනෙ games වලට story/experience එපා කියල

.
story/experience තියෙන්න ඕනේ තමයි games වල, එත් ඒක විතරක් ඉස්මතු කරලා, වැදගත්ම දේ වන gameplay එක කනවනම් එතනින් එහාට මට හරියන්නෙ නෑ, මලපනිනවා

.
දැන් ඔක්කොම තියෙන්නෙ නළු බට්ටො ටිකක් දුවනෝ පනිනෝ ටිකක් motion capture කරල ඒවාට graphics දාල, කවුරු කොහොම play කරන්න හැදුවත් ඒ හැම එකාටම එකම විදියට play කරන්න සිද්දවෙන විදිහේ සරල programing scripts ලියල, ඒවාට "experience" කිය කිය, මුල සිට අගට යනකම් හැම දේම කනපල්ලේ ඉඳන් කියල දිදී අතින් අල්ලාගෙන යන, films ටිකක් විතරයි...
ඒවට පට්ට games කියන්න එපා බං , හිනායනවා
. මලපනිනවා
. රිදෙනවා
.
--------------------
එච්චරයි
(මම හැමදාම කිව්වෙත් ඔය ටික තමා. nothing new

)
hee
