සිරාවටම මචන්. ගේම් එකක් උනාම එකේ තාත්වික බව අපිට දැනෙන්නේ නැත්නම් වැඩක් නෑ. Fantasy ක්‍රමයට ගියාට කමක් නෑ එක්කෝ සීමාවක් තියාගන්න ඕනි. අනේ මන්ද බන්. බලමුකෝ ඉස්සරහට මොකද වෙන්නේ කියල.. :oo::oo: ai yaku thathvika wagema hodata opimize wannath oni.