-Call Of Duty පරිණාමය(2003-2015)-

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Pattaa Thread eka..
11.gif
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
call of duty 1 ගහන අය කව්ද ඉනෙ ? :dull: :dull:
ඒකෙ අර මුහුද මැද්දෙ තියෙන නැවකට යන මිශන් එකෙන් එහාට යන්න බෑනෙ බං :no: :no:
ඒ මිශන් එක ඉවර වුන හැටියෙ ඊලඟ එද්දි එරර් මැසේජ් එකක් එනව :( :(
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    call of duty 1 ගහන අය කව්ද ඉනෙ ? :dull: :dull:
    ඒකෙ අර මුහුද මැද්දෙ තියෙන නැවකට යන මිශන් එකෙන් එහාට යන්න බෑනෙ බං :no: :no:
    ඒ මිශන් එක ඉවර වුන හැටියෙ ඊලඟ එද්දි එරර් මැසේජ් එකක් එනව :( :(

    අලුත් COD ගේමක් දාගෙන Zombie මිෂන් එකක් ගහපන්
    :baffled::baffled::baffled:
     
    kivi2007

    Member
    Jun 2, 2007
    105
    34
    0
    පිලිවෙලින් COD MW3 එනකන් ගැහුවා. අසවෙන් ගැහුව එකම series 1. ela
     
    lgaikrish

    Well-known member
  • Jul 14, 2010
    1,253
    306
    83
    Matara
    ගේම් ගැන තිබිච්ච මම දැකපු සුපිරිම ත්‍රෙඩ් එකක්
    රෙප් +++