-Call Of Duty පරිණාමය(2003-2015)-

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Black Ops 2 එකෙන් පස්සේ එකක්වත් ගහන්න බැ අපේ දුප්පත් මැෂින් වල.... :(

    Black Ops 2 එකෙන් පස්සේ ඒවත් මට ගහන්න පුලුවන්
    ඒත් Black Ops 2 ගහන්න බෑ
    තියෙන Crack ඔක්කොම අවුල්
    Date වෙනස් කරලත් බැලුවා ඒත් වැඩ නෑ

    :baffled::baffled::baffled:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,273
    643
    113
    Classified
    Black Ops 2 එකෙන් පස්සේ ඒවත් මට ගහන්න පුලුවන්
    ඒත් Black Ops 2 ගහන්න බෑ
    තියෙන Crack ඔක්කොම අවුල්
    Date වෙනස් කරලත් බැලුවා ඒත් වැඩ නෑ

    :baffled::baffled::baffled:

    ඔකේ crack සෙට් එකක් ආවනේ බන්, crack සෙට් එක, එකින් එක පිළිවෙලට දාලා check කරන්න, මටනම් දෙවෙනි crack එක දාද්දි වැඩ කරා
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    11.gif