Call of Duty 4 Modern Warfare

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
Call of Duty 4 Modern Warfare මේ ගේම් එක ප්ලේ කරද්දි පහලින් තියෙන මැසෙජ් එක එනව. ගේම් එක ප්ලේ වෙන්නැ. යාලුවනේ උදවුවක් දෙනවද?

----- Initializing Renderer ----
----- Client Initialization Complete -----
Attempting 44 kHz 16 bit [Windows default] sound
----- R_Init -----
Getting Direct3D 9 interface...
Pixel shader version is 2.0
Vertex shader version is 0.0
Video card or driver doesn't accelerate transform and lighting.
Video card or driver doesn't support UBYTE4N vertex data.

Error during initialization:
Video card or driver doesn't support UBYTE4N vertex data.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    onboard vga එකෙන් නේද මචන් try කරන්නෙ ඔය ?
    සෙපරේට් vga card එකට යන්න තමා වෙන්නෙ..vertex shaders support කරන්නෙ නෑ එකයි කේස් එක..

    Intel නේද board එක ?

    VGA එක සෙපරේට් නම් drivers update කරලත් තේරුමක් නැති වෙයි.. අලුත් කාර්ඩ් එකකට කොහොමත් යන්න වෙයි.. ;)
     
    Tharindu4

    Member
    Jun 16, 2008
    477
    32
    0
    onboard vga එකෙන් නේද මචන් try කරන්නෙ ඔය ?
    සෙපරේට් vga card එකට යන්න තමා වෙන්නෙ..vertex shaders support කරන්නෙ නෑ එකයි කේස් එක..

    Intel නේද board එක ?

    VGA එක සෙපරේට් නම් drivers update කරලත් තේරුමක් නැති වෙයි.. අලුත් කාර්ඩ් එකකට කොහොමත් යන්න වෙයි.. ;)
    ඔවු ඔන්ෝර්ඩ් තමා. Call of Duty 3 Modern Warfare වුලක් නැතුප්ේ උනා.

    Card name: Intel(R) G33/G31 Express Chipset Family
    Manufacturer: Intel Corporation
    Chip type: Intel(R) GMA 3100

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔවු ඔන්ෝර්ඩ් තමා. Call of Duty 3 Modern Warfare වුලක් නැතුප්ේ උනා.

    Card name: Intel(R) G33/G31 Express Chipset Family
    Manufacturer: Intel Corporation
    Chip type: Intel(R) GMA 3100

    G31 eke gahanna ba. moko eeke Vertex Shader module eka thiyenne software module ekak vidiyata. hardware namai. eeka nisaa oya game eka play karanna ba. G41 chipset thiyena motherboard ekaka ho aluthin ena I3, I5, I7 onboard VGA thiyena motherboard valanum gahanna puluvan.
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔවු ඔන්බෝර්ඩ් තමා. Call of Duty 3 Modern Warfare වුලක් නැතුප්ේ උනා.

    Card name: Intel(R) G33/G31 Express Chipset Family
    Manufacturer: Intel Corporation
    Chip type: Intel(R) GMA 3100

    DDRIII බෝර්ඩ් එකකට හෝ අලුත් කාර්ඩ් එකකට අනිව යන්න ඕන මචන්..