Call of Duty 4 Modern Warfare

Tharindu4

Member
Jun 16, 2008
477
32
0
Call of Duty 4 Modern Warfare මේ ගේම් එක ප්ලේ කරද්දි පහලින් තියෙන මැසෙජ් එක එනව. ගේම් එක ප්ලේ වෙන්නැ. යාලුවනේ උදවුවක් දෙනවද?

----- Initializing Renderer ----
----- Client Initialization Complete -----
Attempting 44 kHz 16 bit [Windows default] sound
----- R_Init -----
Getting Direct3D 9 interface...
Pixel shader version is 2.0
Vertex shader version is 0.0
Video card or driver doesn't accelerate transform and lighting.
Video card or driver doesn't support UBYTE4N vertex data.

Error during initialization:
Video card or driver doesn't support UBYTE4N vertex data.
 

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    onboard vga එකෙන් නේද මචන් try කරන්නෙ ඔය ?
    සෙපරේට් vga card එකට යන්න තමා වෙන්නෙ.. vertex shaders support කරන්නෙ නෑ එකයි කේස් එක..

    Intel නේද board එක ?

    VGA එක සෙපරේට් නම් drivers update කරලත් තේරුමක් නැති වෙයි.. අලුත් කාර්ඩ් එකකට කොහොමත් යන්න වෙයි.. ;)