FIVE BIG CHANGES COMING TO CALL OF DUTY: BLACK OPS II
2005 වසරේ සිට සැම අවුරුද්දක් පාසාම නවතම Call of Duty game එකක්
Activision විසින් නිකුත් කරනු ලැබුවා. ඒ හැම එකක්ම යුද්ධයෙන් පිරුණු තැනක්.
අපි අත්තරින් මේ ගේම් එක නොගහපු කෙනෙක් නති තරම්.නවතම විශේෂාංග පහක් සමඟ තමයි අපට ලබ දෙන්නේ...!
>මෙය නිර්මාණාත්මක චින්තකයෙක්. (It’s a futurist)
Black Ops 2 ඔබට අලුත්ම යුධ පිටියක් නිර්මාණය කරලා තියෙනවා ඔබට Cold War සහ නුදුරු අනාගතය එනම් 2025 අතර කාලය තුල සැරිසරන්නට. මෙය තරමක් දුරට Call of Duty ගත් අභියෝගයක්, මොකද පවතී අතීතයත් නුදුරු අනාගතයත් අතර අවස්ථා නිර්මාණය කිරීමට සිදුවන නිසා.
ඔබ ගැටුම් ඇති කර ගන්නේ ලෝක බලවතෙක් වන චීනය සමග පොලවේ ඇති දුර්ලභ මුලද්‍රව්‍ය සඳහායි.
Click here To Download!