Call of Duty: Mobile - අම්මෝ ආතල් ද 🤣

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    ai bn eeee :rolleyes: man hithaney uba online game 1k malata gahapu nati 1k

    lol online?
    gahapan cod4 online anna game monada bn me sigithi mobile game owata online game kiyanne kauda :sorry:

    api nam cod4, pubg pc gahanawa hamadama pubg mobile, cod mobile kiyanne gu godawal
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ෆෝන් එකේ මේවා කොහොමත් ගහන්න බෑ හද්ද පරණ පෝන් කට්ටක් තියෙන්නෙ :P

    ඔයා ගන්න රෙඩ්මි නෝට් 8 ප්‍රෝ එකක් මන් වගේ ;)
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,090
    113
    - උඩරට -
    මේක හිරවෙන්නේ නැතුව ගහන්න විදිහක් කියපල්ලකෝ ලැප්ටොප් එකේ :no: gameloop එකේ හිරවෙනව.

    මම හිතුවේ මගේ ලැපේ අවුලක් කියලා..මගෙත් සැරටම හිරවෙනවා ගේම් ලූප් එකෙන් ප්ලේ කරනකොට.. :baffled:
     

    MonsteR_X

    Well-known member
  • Jun 2, 2017
    973
    175
    63
    cyber/ .s
    මේ මේක රිලීස් උනා කිව්වට ජුනී මාසෙත් කමෙන්ට් දාපු උන් ඉන්නවනෙ බන්..ඒ කොහොමද? :dull: Graphics එහෙම එච්චර කොලිටි නෑ වගේ... world war heroes එක මීට වඩා හොඳ නැද්ද :confused:

    australia canada wala game eka dunna. globle dunne octomber mechcara dawas ip block wela thama thibbe ithin:dull: