Call Recorder for iOS

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea

    බොක්කලා...

    මට Call Recorder app එකක් කියන්න iOS වලට... ඔක්කොම සල්ලි දීලනේ ගන්න ඕනේ... $5/week..

    උබලා iOS පාවිච්චි කරනවනම් උබලා පාවිච්චි කරන.. app ශෙයා කරහල්ලකෝ....

    (මෙය උදව්වක් මිස සංවාදයක් නොවන බව සදහන් කරමි)

     

    iSecure

    Junior member
  • May 24, 2021
    61
    28
    18
    ehema app naha. okkoma mokak hari vikarayak karala use karanna tiyena ewa. eka nisa boruwata viyadam karanna epa eka eka apps walata.
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    මමත් හෙව්වා. පොස්ට් එකකුත් දැම්මා කිරියේ. හම්බුනේ නෑ...
    හම්බුනොත් මටත් කියපං..................

    දැන් එන සම්සුන්ග් ෆෝන් වලත් එක නෑ කියල තමා හොයාගත්තේ..............
     
    • Like
    Reactions: NRTG and iSecure

    iSecure

    Junior member
  • May 24, 2021
    61
    28
    18
    මමත් හෙව්වා. පොස්ට් එකකුත් දැම්මා කිරියේ. හම්බුනේ නෑ...
    හම්බුනොත් මටත් කියපං..................

    දැන් එන සම්සුන්ග් ෆෝන් වලත් එක නෑ කියල තමා හොයාගත්තේ..............
    ewa walath ain karalada ?
     

    motoguzzi

    Well-known member
  • Nov 29, 2016
    223
    361
    63
    privacy එක ගැන බලන නිසා call recorder දෙන්නේ නැතුව ඇති
     
    • Like
    Reactions: NRTG

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,726
    113
    ලංකාවේ.. ලංකාවේ
    ewa walath ain karalada ?
    samsung A10s, A20 වගේ ඒවාගේ තිබ්බා. මම එක පවිච්චිත් කළා.
    දැන් අලුතින් එන ඒවාගේ එන්නේ නැහැ කියලා තමා උත්තරේ හම්බුනේ.....
    ඇපල් වලට හරියන call record සොෆ්ට්වෙයාර් එකක්

    ඇපල් වලට බෑ ම කියලා තමා උත්තරේ හම්බුනේ..................
     

    harshaprasad

    Active member
  • Aug 24, 2021
    171
    201
    43
    jailbreak karoth witharai puluwang bng. privacy case nisaa record karanna denne ne. issara nang app ekak thibba ekata internet eke online inna one.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    iPhone වල කෝල් රෙකෝඩ් බැහැ මචන්
    ඩිවලොපර් කෙනෙක්ට එහෙම ඇප් එකක් හදන්න ඕන API/Features වත් iOS වල නැහැ.

    සමහර ඇප් තියනවා මයික් එකෙන්ම කෝල් එකේ සවුන්ඩ් එක අරන් රෙකෝඩ් කරනවා කියන ඒවා, මට නං ඒව එකක් වත් වැඩ කරේ නැහැ
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,569
    2,968
    113
    Sri Lanka
    එහෙම apps නෑ (Jailbreak වල නොදනී) Paid apps වලිනුත් කරන්නෙ උන්ගෙ server එකක් හරහා call එක අරන් ඒක record කරන එක
     
    • Like
    Reactions: NRTG