Call Recorder

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    මගේ කලින් තිබුනේ samsung J7 එකක් Cube ACR එක නියමෙට වැඩ කලා...
    අළුතින් ගත්තා Oppo F19 එකක් ඒකේ Android 11 තියෙන්නේ. Cube ACR වැඩ කරන්නේ නෑ... මම කතා කරන එක විතරක් රෙකෝඩ් වෙනවා. අනිත් පැත්තෙන් කියන කිසිම දෙයක් රෙකෝඩ් වෙන්නෙ නෑ....
    මට Android 11 ට දාන්න පුළුවන් හොඳ Call Recording app එකක් කියපල්ලකෝ...
     
    • Like
    Reactions: kinkon

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    mamath henata try kala but kisima widiyak na.
    normal call walata dialer ekema "record" option eka enawanam eka witharai thiyenne but eka click karapu gaman call karana kenatath ahenna "this call is being recorded" wage magulak kiyanawa.

    okata mata hambune hardware level solution ekak witharai.
    Telephone Pick-up Microphone @ Amazon

    mama call record karanne office meetings walata, knowledge transfers walata & WFH nisa mata e item eka use karanna puluwan mage wadeta awulak nathuwa.
    oka lap eke mic input ekata connect karala audacity or microsoft store wala thiyena screen recorder pro walin record karanawa, tedious solution but the only solution I could find with best results.
     
    Last edited:
    • Like
    Reactions: nrjayasinghe

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    flagship wala na neda? awat eha pette ekkennata notifiction ekak yanawa neda record karanawa kiyala?
    ඒක නම් හරියටම දන්නෙ නෑ මචං. මගේ ෆෝන් දෙකකටම තිබ්බ. දැන් තියෙන එකෙත් තියෙනව M21 එකක්.
     
    • Like
    Reactions: nrjayasinghe

    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    294
    245
    43
    මගේ කලින් තිබුනේ samsung J7 එකක් Cube ACR එක නියමෙට වැඩ කලා...
    අළුතින් ගත්තා Oppo F19 එකක් ඒකේ Android 11 තියෙන්නේ. Cube ACR වැඩ කරන්නේ නෑ... මම කතා කරන එක විතරක් රෙකෝඩ් වෙනවා. අනිත් පැත්තෙන් කියන කිසිම දෙයක් රෙකෝඩ් වෙන්නෙ නෑ....
    මට Android 11 ට දාන්න පුළුවන් හොඳ Call Recording app එකක් කියපල්ලකෝ...
    In-built එනවා. OPPO හැම එකේම වගේ in-built එනවා.
    https://support.oppo.com/lk/answer/?aid=neu7445
     
    • Like
    Reactions: nrjayasinghe

    Thattasome

    Active member
  • Nov 28, 2021
    140
    74
    28
    මගේ කලින් තිබුනේ samsung J7 එකක් Cube ACR එක නියමෙට වැඩ කලා...
    අළුතින් ගත්තා Oppo F19 එකක් ඒකේ Android 11 තියෙන්නේ. Cube ACR වැඩ කරන්නේ නෑ... මම කතා කරන එක විතරක් රෙකෝඩ් වෙනවා. අනිත් පැත්තෙන් කියන කිසිම දෙයක් රෙකෝඩ් වෙන්නෙ නෑ....
    Cube acr eke one side witharaine record wenne
    මට Android 11 ට දාන්න පුළුවන් හොඳ Call Recording app එකක් කියපල්ලකෝ...