Call to china help

Dinesh_AG

Member
Aug 8, 2016
356
37
0
mchn lankawe idala china walata dialog walin idd call ganne kohomada? normal dialog no ekata call karana widihatada? ( country code oni nadda? ) calling charges kohomada? )
 

tclanki

Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    inna eka roaming active nm normal vdhata ganna puluwani.. Per Min 60 mta mathaka hatiyata.. ehen sim ekak aran wechat daganna kianna eka lesi 1gb issara free data dunna.. dn eeta wadi athi
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    thankz all. oya rates dala tiyenne api call kattoth kapena rates da? nattam ehen apita call ganna ekada labama wade?
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    thankz all. oya rates dala tiyenne api call kattoth kapena rates da? nattam ehen apita call ganna ekada labama wade?
    රොමින් වලදි උබට කොල් ගත්තත් ආවත් දෙකටම කැපෙනවා. ලන්කාවෙන් උබේ නම්බර් එක ඩයල් කලාට ලන්කාවේ එකාට අයි ඩී ඩී චාර්ජර්ස් එන්නේ නැ. ලන්කාවේ එකාට සාමාන්ය ඩයලොග් එකකට ගන්නකොට යන ගාන විතරයි. ගොඩක් රටවල එහේ රටේ සිම් එකට වඩා ලාමයි ඩයලොග් රොමින් රේට්ස්. සමහර රටවලට ඩොලර් 5කට දවසම ඉන්ටනෙට් 4G ෆ්‍රී. ඩයලොග් එකේ බලහන් චයිනා රේට් ඇති.