кσяη ησρє;17324078 said:mama thama paly karala thiyenne 1,2i vitharai....![]()

Same here machan!Pattaserama geheva,
Call Of Duty Advanced Warfare enakan inne![]()

mama kamathima game ekak
CoD II, CoDMW, CoDBO I and witharai thama hariyata gahuwe![]()

elathanks machan කිව්වට. මම ගොඩක් ආසයි මුල් versions වලට පස්සේ පස්සේ එකම දේ තමයි කැරකි කැරකි එන්න ගත්තේ, අනික SLT නිසා download කරේත් නෑ.
![]()
ලෝකෙන් උතුම් අරට ලංකාවයි කියපු එකාට මට කන පැළෙන්න දෙකක් දෙන්න හිතෙනවා, SLT මතක් වෙන කොට.


ela machan good post
FPS wala best storyline eka tiyenne COD walata thami matanam. black ops storyline ekai advanced warfare storyline eki thami matanam hondama.
mama oya okkoma play karala tiyanawa advanced warfare eka natuwa ekath play karanawa game eka apuwama.![]()


Call of Duty Ghosts එක 55GB xD ඒක download කරොත් ,මාසේම බඩගින්නේ ඉන්න වෙන්නේ.![]()
![]()



aniwa next year COD 1ka 100GB wath wei meh yana widiyata
patta machanGhosts eka ea kale apu gaman hewuwa hambune na passe ehemama wade atharuna
tfs bro
game 1ka hodai
& Advanced Warfare 1kath enawane
Super machan,
mamath COD 1, 2 y vitharai play kale,
+8 Rep dunna onna![]()
& Thanks Machan
මමනම් එච්චර games ගහන්න පන්නන්නේ නැහැ , එත් මේවා දක්කමනම් අස හිතෙනවා , සුපිරි බන්.


COD 2 idan aapu hama ekama play karala thiyenawa...
Aluthin ena eka mage i3 eke play karanna puluwan weida danne na![]()

Elaz bro but ai play karanna bari une?පට්ට.. අන්තිම සෙට් එක ප්ලේ කරන්න බැරිවුනා.. cod MW2 අන්තිමට ගැහුවේ..
bump.
එල.![]()
System Specs wala issue 1kakda?