මටනම් සුපිරි මචෝ...
මට ඇල්ලුවෙ නැත්තේ බ්ලැක් ඔප්ස් 1 එක. 2 එක නම් හොඳයි ඊට වඩා.![]()
හොයාගන්න ඕන ඒකත් එහෙනම්..
ඔව් බං බ්ලැක් ඔප්ස් සෙට් එක නම් මටත් හරිගියේ නැහැ..
Call of Duty MW සෙට් එක නම් පදිරියි බං.. පට්ට කොලිටි.. කතාවත් ලස්සනයි..
අලුත ආපු එක නම් ප්ලේ කරන්න බැරි වෙයි වගේ.. අලුත් මැෂින් ගහන්න ඕන ඉතිං ඉස්සරහට එන ගේම්ස් ගහන්න නම්.. ටෙරාබයිට් බර ගාණක හාඩ් එකකුත් ගහන්න වෙනවා..

නිකම් මනුස්සයෙක්ට ගේමක් ගහන්න වෙන්නෑ අන්තිමට.
එල එල ගහල බලන්න එහෙනම්..