Call_Of_Duty_පරිණාමය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,563
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    COD Ghosts eke Play karanna bari una this Dec gahanna owna..

    ane dan release vena eke game ekak vath gahanna bah ne..

    Intel Core i5 3.30 GHz, 8 GB RAM, graphic card 4 GB (GeForce GTX 760 or better), 55 GB HDD, Windows 7/8/8.1 64-bit (apita koinda meva..)

    Assassins Creed Game eketh meh paara eke eke mata gahanna bah ...
    Machan details tikak adu karala play karanna bari wena 1kak naha bro:yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,484
    113
    32
    Crynet Solutions
    bit.ly
    cod 1,2,3 වලින් ආපු ෆීලින්ග් එක අනිත් ඒවායින් ආවෙ නෑ බන්..
    අනිත් ඒව graphics + action විතරයි..
    අරාවයෙ තමයි පට්ටම ගේම තිබ්බෙ..
     

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,563
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Mawkiri(මව්කිරි);17324522 said:

    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,154
    5,536
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් මෙයින් එකක්වත් ගහල නම් නෑ
    ගේම් වලට වැඩිය ආස නැහැ
    අනික ඉතින් SLT වලින් මොන ගේම් බානවද බන්
    හැබැයි එළකිරි ගේම් සිරිස් එකක් තමයි කෝඩ් කියන්නෙ නම්
    තැන්ක්ස් අපි එක්ක ශේයාර් කරාට යාලුවා

    ගහනව නම් මුල ඉදලම ගහන්න ඕන බන්
    වින් 8.1 වලට මම හිතන්නේ මුල් ඒවා සපෝට් කරන්නෙත් නැතුව ඇති;)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,154
    5,536
    113
    Blob Storage
    www.37innovate.com
    cod 1,2,3 වලින් ආපු ෆීලින්ග් එක අනිත් ඒවායින් ආවෙ නෑ බන්..
    අනිත් ඒව graphics + action විතරයි..
    අරාවයෙ තමයි පට්ටම ගේම තිබ්බෙ..
    මෙන්න ෆුක බලාගෙන කෝඩ් ගහන එකෙක්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,076
    113
    34
    කෙල්ල ළඟ
    අඩෝ පට්ටයි බං.. Call Of Duty World at War එක ඇරෙන්න අනිත් ඔක්කොම ගහලා තියෙනවා.. ඒක හොඳයිද බං..?
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ පට්ටයි බං.. Call Of Duty World at War එක ඇරෙන්න අනිත් ඔක්කොම ගහලා තියෙනවා.. ඒක හොඳයිද බං..?

    මටනම් සුපිරි මචෝ...:yes:

    මට ඇල්ලුවෙ නැත්තේ බ්ලැක් ඔප්ස් 1 එක. 2 එක නම් හොඳයි ඊට වඩා.:D
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    33
    මටනම් සුපිරි මචෝ...:yes:

    මට ඇල්ලුවෙ නැත්තේ බ්ලැක් ඔප්ස් 1 එක. 2 එක නම් හොඳයි ඊට වඩා.:D

    matanan okkoma ela,,,waiting for the one with gtx670 + 8gb vengence in core i5........:D:D:D:D:D