cam එකක් ගන්න උදවු කරන්න...

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    cam එකක් ගන්න උදවු කරන්න...

    cam එකක් ගන්න ඕනේ.... උපරිම ගාන 25.... හොද මොකක්ද?
    ගන්නේ ලංකාවෙන් නෙමෙයි Kuwait වල ඉන්න කෙනෙකුට කියලයි ගෙන්න ගන්නේ. 720p video rec have වෙන්නත් ඕනේ... තීරණයක් ගන්න උදවු කරන්න....
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    25kata hoda cam ekak gannanam tikak amarui machan.mona wage cam ekak gannada machan hithan inne?

    හොද cam කියලා උබ අදහස් කරන්නේ D5 වගේ එකක්ද? :P එකක් ඔය ගානට ගන්න බැහැ කියල මම දන්නවා... ඔය ගානට ගන්න පුළුවන් හොදම cam එක කියපන්කො.... තියෙන හැටියට වැඩ කරන්න එපැයි.
     
    Cj live22

    Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    හොද cam කියලා උබ අදහස් කරන්නේ D5 වගේ එකක්ද? :P එකක් ඔය ගානට ගන්න බැහැ කියල මම දන්නවා... ඔය ගානට ගන්න පුළුවන් හොදම cam එක කියපන්කො.... තියෙන හැටියට වැඩ කරන්න එපැයි.
    matath hitha ganna be bn.nikon coolpix s6150 cam ekath hodai mama hithanne.25k wena ekak ne.elakiri eke un help ekak dei.puluwannam thawa tikak try karala fujifilm hs30exr ekakata wage yanna balanna.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    matath hitha ganna be bn.nikon coolpix s6150 cam ekath hodai mama hithanne.25k wena ekak ne.elakiri eke un help ekak dei.puluwannam thawa tikak try karala fujifilm hs30exr ekakata wage yanna balanna.

    මට ලංකාවේ cam වල ගණන් තියෙන site එකක් තියෙනවනම් මෙතන ලින්ක් දාපන්කෝ... එතකොට අදහසක් ගත හැකි.
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මෙන්න මේ cam 2 ලංකාවේ ගණන් කියපලකෝ දන්නා එකෙක්.

    Cyber-shot Digital Camera HX10
    Model number: DSC-HX10V

    DSCHX10V.png

    Cyber-shot Digital Camera WX150
    Model number: DSC-WX150

    DSCWX150.png
     
    මේ දෙකේ ගණන් දන්නා කවුරුවත්ම නැහැ නේ???? :(:(:(:(