ෆ්‍රොම් - FROM පට්ට නේද බන් ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    මේක TV series එකක්. සීසන් දෙකයි තියෙන්නෙ. mystery, thriller, horror ආයෙ සුපිරිම තමයි. සීසන් දෙකම බැලුවා. මම කියනවට බලපන් මේ category වලට ආස අය. spoil කරන්නෙ නෑ. මේක recommendation එකක් විතරයි.
    From_Season.01 <<magnet link
    From_Season.02 <<magnet link

    1689948543503.jpeg
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    මේක TV series එකක්. සීසන් දෙකයි තියෙන්නෙ. mystery, thriller, horror ආයෙ සුපිරිම තමයි. සීසන් දෙකම බැලුවා. මම කියනවට බලපන් මේ category වලට ආස අය. spoil කරන්නෙ නෑ. මේක recommendation එකක් විතරයි.
    From_Season.01 <<magnet link
    From_Season.02 <<magnet link

    View attachment 210372
    ow.
    oka patta series ekk.season 3 enakn balagena inne.
    2024 kiyala kiyanne. :confused2:

    Mokadda ban oke wenne .. spoil nokara poddak kiyahan balanna
    1899 series eka wage.samaharawita ehema nowennath puluwan.
    season 3 enkn kisima widiyakata full story eka gana hithaganna ba.
    ------ Post added on Jul 21, 2023 at 8:17 PM
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    I'm not going to say what it is. I would say it is one of the best series that I have watched recently. Believe me, you are not going to regret it if you are a horror, thriller, mystery fan. :love2:

    Deyyoh! :love2: 🍑

    මේක TV series එකක්. සීසන් දෙකයි තියෙන්නෙ. mystery, thriller, horror ආයෙ සුපිරිම තමයි. සීසන් දෙකම බැලුවා. මම කියනවට බලපන් මේ category වලට ආස අය. spoil කරන්නෙ නෑ. මේක recommendation එකක් විතරයි.
    From_Season.01 <<magnet link
    From_Season.02 <<magnet link

    View attachment 210372

    මේ ඩවුන්ලෝඩ් ලින්ක් වැඩ නෑනේ ගල් ඉබ්බෝ? දානව නම් හරියට දාපන්. :angry::angry:
    ------ Post added on Jul 21, 2023 at 8:58 PM
     
    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    947
    1,782
    93
    සුපිරී බන්.කම්මැලි නැතිව එක දිගට බලන්න කාලෙකින් සෙට් උන සුපිරියක් :love: :love:
     
    • Like
    Reactions: NRTG