මට DSLR camera එකකට Backpack එකක් ගන්න ඕනේ. මට හොඳ Backpack ගන්න පුළුවන් තැනක් කියනවද please.
C CIB Junior member Apr 11, 2009 60 2 8 Dec 19, 2013 #1 මට DSLR camera එකකට Backpack එකක් ගන්න ඕනේ. මට හොඳ Backpack ගන්න පුළුවන් තැනක් කියනවද please.
C CIB Junior member Apr 11, 2009 60 2 8 Dec 19, 2013 #2 Mr.Truth said: bump Click to expand... Thanks.....
C CIB Junior member Apr 11, 2009 60 2 8 Dec 19, 2013 #3 can some one please give some info, i checked with Metropolitan, they have a backpack for 15k.
manulasj Well-known member Jan 29, 2009 1,716 199 63 Dec 19, 2013 #4 CIB said: can some one please give some info, i checked with Metropolitan, they have a backpack for 15k. Click to expand... මමත් ගත්තේ එකෙන් තමා ....උන් කරන්නේ vanguard කියලා brand එකක් ඒක පට්ට ...
CIB said: can some one please give some info, i checked with Metropolitan, they have a backpack for 15k. Click to expand... මමත් ගත්තේ එකෙන් තමා ....උන් කරන්නේ vanguard කියලා brand එකක් ඒක පට්ට ...
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Dec 19, 2013 #5 how about ebay?
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Dec 19, 2013 #6 cameralk.com https://www.facebook.com/groups/photographyequipments/ https://www.facebook.com/groups/468729369837287/ https://www.facebook.com/groups/slcamerasale/
cameralk.com https://www.facebook.com/groups/photographyequipments/ https://www.facebook.com/groups/468729369837287/ https://www.facebook.com/groups/slcamerasale/
dimuthume Well-known member Apr 4, 2008 1,718 495 83 Dec 19, 2013 #8 ebay palayan niyama badu aduwata tiyee