Camera Backpacks

CIB

Junior member
  • Apr 11, 2009
    60
    2
    8
    මට DSLR camera එකකට Backpack එකක් ගන්න ඕනේ. මට හොඳ Backpack ගන්න පුළුවන් තැනක් කියනවද please.
     
    CIB

    Junior member
  • Apr 11, 2009
    60
    2
    8
    can some one please give some info, i checked with Metropolitan, they have a backpack for 15k.
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    can some one please give some info, i checked with Metropolitan, they have a backpack for 15k.
    මමත් ගත්තේ එකෙන් තමා ....උන් කරන්නේ vanguard කියලා brand එකක් ඒක පට්ට ...