යාලුවනේ මගේ Camera එකේ battery එක charger එකට ගැහුවම Red light එක පත්තු වෙන්නේ එකත් ටික වෙලාවක් පත්තුවෙලා නිවෙනවා battery එක පොඩ්ඩක් charge වෙනවා අයෙමත් එක ෆොටෝ එකක් ගහනකොට battery බහිනවා battery එක ඉදිමිලත් නැ...මේක චර්ගේර් එකේ ලෙඩක් ද battery එකේ ලෙඩක් ද ඔයාල හිතන්නේ