Car Exide battery එක low, දවස් 3 න්.

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    එක දිගට මාසයක වගේ Battery එක use වෙච්ච නැති නිසා වෙන්න පුළුවන් ද?

    ඊයේ කොළ, අද සුදු වෙලා indicator එක.

    EXIDE Ultra 12V - 35AH
    ------ Post added on Dec 30, 2024 at 10:35 PM
    moko thathwe ?
     
    • Like
    Reactions: U-tag

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    moko thathwe ?
    හෙට තමයි බලන්න වෙන්නේ බං. බදාදා full charge කරලා ගෙනාවා.

    moko thathwe ?
    අවුලක් නෑ වගේ බං. දවස් 3 ක් car එකට battery එක connect කරලා තියලා aliexpress එකෙන් ගත්ත battery tester එකකින් බැලුවා. Battery full කියලා වැටුණේ.
    ------ Post added on Jan 5, 2025 at 5:17 PM
     
    • Like
    Reactions: shamil45

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    හෙට තමයි බලන්න වෙන්නේ බං. බදාදා full charge කරලා ගෙනාවා.

    අවුලක් නෑ වගේ බං. දවස් 3 ක් car එකට battery එක connect කරලා තියලා aliexpress එකෙන් ගත්ත battery tester එකකින් බැලුවා. Battery full කියලා වැටුණේ.
    ------ Post added on Jan 5, 2025 at 5:17 PM
    ehenam avulak ne :)
     
    • Like
    Reactions: U-tag

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,738
    12,666
    113
    127.0.0.1:8080/Kandy
    Amaron > Exide

    My brand new Japanese Panasonic battery which was fitted from the factory to the car lasted 4 years, from 2014-2019.

    The Amaron I replaced it with still works perfectly, 2019-2024 and counting

    So as it turns out Amarons made in India are even better than Japanese Panasonics 😬
    Mage car eke Amaron ekatath den badu set wegana enne. Awrudu 6i.

    Eth man van eke nam awrudu 8kata wada diwwa Amaron eka.
    2013 - 2021,
    aluth eka 2021 to still no issues
    Car eke 2019 den welawakata madi battery eka
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,867
    2
    54,538
    113
    Mage car eke Amaron ekatath den badu set wegana enne. Awrudu 6i.

    Eth man van eke nam awrudu 8kata wada diwwa Amaron eka.
    2013 - 2021,
    aluth eka 2021 to still no issues
    Car eke 2019 den welawakata madi battery eka

    Oka damme Dec 30 ne dan Apr 15 thama wada mokuth aduwak na voltages okkoma normal.

    Amaron rocks
     
    • Like
    Reactions: Lakshan-Seram

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මචං කොහේ හරි ශෝර්ට් එකක් තියෙනවා. ඒකයි බැටරිය බහින්නේ. පොඩ්ඩක් හොඳ වාහන ඉලෙක්ට්‍රික් වැඩ දන්න තැනකට දීලා බලපන්. :yes:
     
    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    Ado dan me mageth start wenne na. Excide labbak tiyenne only 11 months since purchase date. Multimeter eka tiyala baladdi battery eka 10.5V kiyanawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    ඔය එක්සයිඩ්, ලූකස් දෙකම එකයි මට අනුවනං... දැන් එන බැට්‍රි වලනං දෙකේ කිසි වෙනසක් නෑ..

    අවුරුදු 4 පනිනව කියන්නෙ කොයි වෙලේ හරි හුචස් ගාල හිටින්න පුලුවන්... රෙඩි වෙලා ඉන්න ඕනෙ...

    අනිත් එක ඕවයෙ කොළ, සුදු පෙන්නන බැට්‍රි ඉන්ඩිකේටර් එක විශ්වාස කරන්න බෑ... කොළ තියෙනකොට බැහැල තියෙන්නත් පුලුවන්, සුදු තියෙනකොට හොඳ තත්වෙ තියෙන්නත් පුලුවන්.. ඉන්ඩිකේටර් එක හිර වෙනව...
    Ado dan me mageth start wenne na. Excide labbak tiyenne only 11 months since purchase date. Multimeter eka tiyala baladdi battery eka 10.5V kiyanawa
    මුලින්ම වාහනේ චාජින් කරන්ට් එක චෙක් කරන්න.
    ස්ටාට් කරල, 12 යි 14යි අතර වෝල්ටේජ් එකක් පෙන්නනවද කියල බලන්න. එහෙම නැත්තං, වාහනේ චාජින් පැත්ත බලවගන්න වෙනව, ඩ්‍රයිව් බෙල්ට් බුරුල් වුනාමත් කරන්ට් එක එන්නෙ නෑ හරියට...
    කරන්ට් එක හරියට එනවනං, බැට්‍රිය සවුත්තුයි, ගත්ත තැනට කියල මාරුකරගන්න...
     
    • Like
    Reactions: SaNDun

    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    ඔය එක්සයිඩ්, ලූකස් දෙකම එකයි මට අනුවනං... දැන් එන බැට්‍රි වලනං දෙකේ කිසි වෙනසක් නෑ..

    අවුරුදු 4 පනිනව කියන්නෙ කොයි වෙලේ හරි හුචස් ගාල හිටින්න පුලුවන්... රෙඩි වෙලා ඉන්න ඕනෙ...

    අනිත් එක ඕවයෙ කොළ, සුදු පෙන්නන බැට්‍රි ඉන්ඩිකේටර් එක විශ්වාස කරන්න බෑ... කොළ තියෙනකොට බැහැල තියෙන්නත් පුලුවන්, සුදු තියෙනකොට හොඳ තත්වෙ තියෙන්නත් පුලුවන්.. ඉන්ඩිකේටර් එක හිර වෙනව...

    මුලින්ම වාහනේ චාජින් කරන්ට් එක චෙක් කරන්න.
    ස්ටාට් කරල, 12 යි 14යි අතර වෝල්ටේජ් එකක් පෙන්නනවද කියල බලන්න. එහෙම නැත්තං, වාහනේ චාජින් පැත්ත බලවගන්න වෙනව, ඩ්‍රයිව් බෙල්ට් බුරුල් වුනාමත් කරන්ට් එක එන්නෙ නෑ හරියට...
    කරන්ට් එක හරියට එනවනං, බැට්‍රිය සවුත්තුයි, ගත්ත තැනට කියල මාරුකරගන්න...
    Start wenne na machn :( Heta ude unta call ekak deela balanawa. Exide battery eka, indicator mukuth na, completely sealed
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,055
    3
    118,669
    113
    Gampaha
    Start wenne na machn :( Heta ude unta call ekak deela balanawa. Exide battery eka, indicator mukuth na, completely sealed
    නිකම්ම ඩෙඩ් වෙලාද,
    මොකක් හරි ඔන් එකේ තිබිල ඩෙඩ් වෙලාද,
    ලයිට්, රේඩියෝ, කී ස්විච් etc
     
    alex007

    Well-known member
  • May 17, 2007
    819
    1,676
    93
    නිකම්ම ඩෙඩ් වෙලාද,
    මොකක් හරි ඔන් එකේ තිබිල ඩෙඩ් වෙලාද,
    ලයිට්, රේඩියෝ, කී ස්විච් etc
    Reason ekak hithaganna ba bro. Nikanma dead. Man check kala components mukuth on da kiyala, ehema notice wenna mukuth tibbe na
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,973
    1,114
    113
    mokada une me case eka?
    මචං car එක සති තුනකින් වගේ start කරන්න බැරි උනා garage එකේ තිබිලා. ගෙදර ගෙනල්ලා 50KM වගේ AC දාලා දිව අවුලක් නැතුව. දැන් ඒක තැන දවස් 3 තිබ්බා ම බහිනවා. අද ගත්ත තැනට දුන්නා battery එක full charge කරන්න. Warranty තව මාස 11 ක් තියනවා. Battery වතුර අඩුවක් නෑ.

    මෙක full charge කරලා එකදිගට කොච්චර දුරක් දුවන්න ඕනේ ද ආපහු battery එක test කරන්න.

    Charge කරන තැනින් දවසක් යනවා කිව full charge කරන්න.
    mokada une me case eka?
     
    • Like
    Reactions: U-tag

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    Browns Power Mart & Browns Battmobile​

    https://maps.app.goo.gl/ur3Zwhjkuecv2wdRA

    මේ වගේ ගැජට් එකක් තියෙන තැනකට අරන් ගිහින් චෙක් කරගන්න
    omooqquqmqoqslovmxtrsotvotoupqvruoon-HNE5.jpg
     
    • Like
    Reactions: U-tag